Graduate Internship

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    internship කියන්නේ සාමාන්‍යයෙන් උපාධියක් කරන අතරේ තමන් යම් ආයතනයක වැඩ කරලා ඒ ආයතනයෙන් තමන් කරන උපාධියට අදාල වෙන training ගන්න එක. කියලා සමහර තැන් වල industrial training කියන්නෙත් මේකටම තමයි. මෙතනදී උපාධි අපේක්ෂකයෝ තමයි බඳවා ගන්නේ.

    graduate internship කියලා විශේෂ දෙයක් නෑ. නමුත් මෙතනදී experience නැති උපාධිධාරීන්ට පුහුණුවක් එක්ක රැකියාවක් දෙන එක තමයි වෙන්නේ. කොහොමත් training එකක් තියෙනවා. පුහුණුවෙන කාලෙදී කෙනෙක්ට වඩා allowance එක ටිකක් වැඩි වෙයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    ela machan oka thamai danaganna ona wela thibbe..thnx macha :)
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    trainne & graduate Internship eke wenasak thiyenawa machan.wenasa thamai ubawa aniwaryen eyala kiyana time period eka athulatha ain karanne na.nikan trainee kiyala ganna kenek talented wennama one machan ehema yanna hari.Graduate Internship thiyenne with some universities(private,government) or some degrees.ithin machan uba palayannnnnn...yako degree ekak karaddi internship thiyena degree ekak karaganna puluwan kiyanneth elama thamai.wena rataka nam uu loweth goda.mokakda company eka ?
     
    thnx macha