සුදුසුකම්
අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පූර්වාසන්න වර්ෂ හයක (06) කාල සීමාවක් ඇතුළත අපේකෂකයා තමා තනතුරට පත්වීමට බලාපොරොත්තුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අවම වශයෙන් වසර තුනක් (03) අඛණ්ඩව ස්ථීරව පදිංචිව සිටිය යුතු අතර එය ඡන්දහිමි නාමලේඛනයේ උධෘත හෝ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි සහතිකයක් මඟින් සනාථ කළ යුතුය.
වයස් සීමාව - අයදුම්කරු අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 21ට නොඅඩු සහ 35ට නොවැඩි අයකු විය යුතුය. (14.03.2016)
අධ්‍යාපන සුදුසුකම්
පළමු භාෂාව ලෙස සිංහල හෝ දෙමළ භාෂා අතරින් එක් භාෂා විෂයයක් හා ගණිතය ඇතුලූව අවම වශයෙන් විෂයයන් හතරකට (04) සම්මාන හතරක් සමඟ විෂයයන් හයකින් (06) එක වරකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම, සහ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී සියලුම විෂයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීකෂණය හා ඉංග්‍රීසි භාෂා පරීකෂණය හැර) එකවර සමත්වීම, පැර‚ විෂය නිර්දේශය යටතේ විෂයයන් තුනකින් (03) එකවර සමත්වීම ප්‍රමාණවත් වේ.
තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය past paper තියෙද?