GramFree කරලා සල්ලි හොයමු

Roshantha0819

Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    අලුත් Cripto currency එකක් තමයි Gram Free කියන්නෙ. හැබැයි මේ කියන්න යන්නේ Cripto currency ගැන නම් නෙවෙයි.
    Gram Free කියන site එකෙන් අපිට දවසකට පොඩි වෙලාවක් වැය කරලා Gram 1.7ක් හෝ ඊට වැඩි ගාණක් හොයන්න පුළුවන් එක Gram එකක් USD 2-2.5 අතර ගානකට හුවමාරු කරන්න පුලුවන්. හැබයි ප්‍රශ්නේ තියෙන්නේ Gram 500ක් වෙනකං අපිට සල්ලිගන්න බැරි වෙන එක. එ්ත් ඉවසීමෙන් කළොත් දවස් 250ක් ඇතුලත Gram 500 හොයාගන්න පුළුවන් එකේ රුපියල් වටිනාකම පහළ ගානෙන් බලන්න.

    500 x 2=1,000
    1000 x 180 = 186,000
    ඉතින් දවසට පොඩි වෙලාවක වියදම් කරලා ඉවසන් ඉන්න පුළුවන් නම් ලැබෙන ගාන ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.
    පහළ තියන Link එකෙන් Site එකට Register පුළුවන් කරගෙන යන විදිහ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් PM එකක් දාන්න.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    උඹේ පොස්ට් එකේ තව ටිකකින් වැටෙනවා reference links are not allowed in here කියලා. ඒක නිසා දැන්ම ඔය ලින්ක් එක අකුලා ගනින්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    හරි අපි රැවටිලා ඔයාගෙ ලින්ක් එකෙන් ගිහින් ග්‍රෑම් හොයලා හම්බ වුනා. ඉස්සර වෙලා ඕකෙ අයිති කාරයට කියපන් හරි හමන් ඩොමෙන් එකක් ගන්න කියල. ඔය මගුල් කරලා නෙමෙයි. මහන්සි වෙලා සල්ලි හොයන්න බලපන්.

    2020-07-10 00_33_57-Clipboard.png