මචන්ලා හොද grammar check software එකක් කිය පල්ල කෝ ...
shedy Active member Feb 6, 2015 413 150 43 මොරටුව Jul 17, 2016 #1 මචන්ලා හොද grammar check software එකක් කිය පල්ල කෝ ...
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,441 113 Colombo Jul 17, 2016 #2 මම මෙන්න මේක යූස් කරනවා ක්රෝම් ප්ලගින් එකකුත් තියනවා https://www.grammarly.com/ Reactions: Aki992 and shedy
Muditha Sandun Member Mar 13, 2007 1,266 108 0 @Home Jul 17, 2016 #3 Grammer check karanna nam online tools thama bn. Mama use karanne, Code: http://www.reverso.net/spell-checker/english-spelling-grammar/ 95% wage trust karanna puluwan. Reactions: Aki992 and shedy
Grammer check karanna nam online tools thama bn. Mama use karanne, Code: http://www.reverso.net/spell-checker/english-spelling-grammar/ 95% wage trust karanna puluwan.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 17, 2016 #5 මමත් හොයා හොයා හිටියේ හොඳ ඉංග්රීසි වයාකරණ පරීකෂා කරන මුදුකාංගයක්. 50 KG ක්රියාත්මකයි
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 17, 2016 #6 I'm not quite sure whether we can find an ideal software or not 50 KG ක්රියාත්මකයි
නෝටි බබා Well-known member Jul 16, 2014 3,962 5,269 113 තොටිල්ලේ Jul 17, 2016 #7 Ginger Crome extension eka daganin. Software eka install karoth machine eka slow wenawa ambanaka.