Grammar help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මෙකේ Grammar හරිද කියල බලනවද

    Under the new backup system, all backups are stored in a folder corresponding to that date. Once the store is full, it will be copied back to a new hard drive and safely handed over to the Department of Finance.

    Discuss with top management about cloud backup and backups outside the head office building, and we'll let you know in the future
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,847
    113
    33
    Kalutara

    1594576888327.png
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    there's nothing wrong with this being written in passive voice ban
    if the system is already in place "are stored" is correct. "were stored" would be wrong in this case

    ඔව්, බන් ඕකෙ අවුලක් නෑ.. Passive voice දාන්න එපා කියන්නෙ වාක්‍යයෙ අර්ථය හරියටම පැහැදිලි වෙන්න.. ඔතනට ඒක කරන්න ගියොත් තව පැටලෙනවා..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් මෙකේ Grammar හරිද කියල බලනවද

    Under the new backup system, all backups are stored in a folder corresponding to that date. Once the store storage is full, it will be copied back to a new hard drive and safely handed over to the Department of Finance.

    Will discuss with top management about cloud backup and backups outside the head office building, and we'll let you know in the future

    පේන විදියට ලොකු වැරද්දක් නෑ. ඔරිගීනල් එකේ තැන් දෙකක් හැදුව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Suggestion - Change the last para

    Intend to discuss with the top management about implementing a cloud & offsite backup strategy soon and will advise of the outcome shortly.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මදැයි උදව් කරන්න ඇවිල්ල ඩිස්ලෛක් කෑවා 😓
    ඔන්න හහා එකක් දැම්මා..අඩෝ ඒක වැරදි නිසා Dislike එකක් දැම්මේ... Don't take it personally 😐 ඔන්න ඩිස්ලයික් එක අයින් කරා
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,847
    113
    33
    Kalutara
    ඔන්න හහා එකක් දැම්මා..අඩෝ ඒක වැරදි නිසා Dislike එකක් දැම්මේ... Don't take it personally 😐 ඔන්න ඩිස්ලයික් එක අයින් කරා
    නෑ අවුලක් නෑ. මම නම් එච්චර දන්නේ නෑ grammar. grammarly එකෙන් දෙන එක මම නම් එහෙම පිටින්ම කොපි කරලා දානවා, හැබැයි were stored එක වුනත් උන් සජෙස්ට් කරලා තිබ්බේ නෑ. are stored එක යටින් underline කරල තිබ්බ විතරයි. are stored හරි නම් මොකද ඒක underline කරලා තිබ්බේ? :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ අවුලක් නෑ. මම නම් එච්චර දන්නේ නෑ grammar. grammarly එකෙන් දෙන එක මම නම් එහෙම පිටින්ම කොපි කරලා දානවා, හැබැයි were stored එක වුනත් උන් සජෙස්ට් කරලා තිබ්බේ නෑ. are stored එක යටින් underline කරල තිබ්බ විතරයි. are stored හරි නම් මොකද ඒක underline කරලා තිබ්බේ? :confused:
    මම නම් Grammarly use කරන්නේ නැහැ...මට ඔය ටූල්ස් ශුවර් නැහැ කොච්චර වුනත්..

    "are stored" එක underline කරලා තියෙන්නේ එතනින් තමයි ඔය වාක්‍යය ප්‍රධාන වශයෙන් Passive Voice කරලා තියෙන්නේ..අයිනෙන් කියලත් තියෙනවනේ Passive Voice කියලා..Passive Voice පාවිච්චි කරන එකේ අවුලක් නැහැ..Scientific Writing වලදී නම් ගොඩක් අය encourage කරන්නේ Passive Voice..Google Developer එකේ Technical Writing Courses වල නම් encourage කරන්නේ Technical Writing වලට Active Voice පාවිච්චි කරන්න කියලා...

    ඔතන උඹ කිව්ව විදියට "were stored" දැම්මොත් ඒක "සරල අතීත කාල (Simple Past Tense)" වෙනවා (still it's a passive voice sentence)...හැබැයි මේ කියලා තියෙන paragraph එකේ context එකේ හැටියට ගැලපෙන්නේ "සරල වර්තමාන කාලයෙන් (Simple Present Tense)" ලියපු වාක්‍යය...
     
    ඒක active voice කරන්නෙ කොහොමද bro? මට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දෙනවද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක active voice කරන්නෙ කොහොමද bro? මට තේරෙන්නෙ නෑ.. පොඩ්ඩක් කියල දෙනවද?

    වාක්‍යයක් Active Voice කරන්න නම් ඒ වාක්‍යයට කර්තෘ (Subject), ඒ කියන්නේ වාක්‍යයයට අදාළ ක්‍රියාව (Verb) කරන කෙනෙක් ඉන්න ඕනේ..ක්‍රියාවට ලක්වෙන කෙනාට අපි කියන්නේ කර්මය (Object) කියලා...

    Active Voice - කර්තෘ කාරක
    Passive Voice - කර්ම කාරක

    all backups are stored in a folder corresponding to that date

    ඔය sentence එක බැලුවහම පේනවා Verb එක තමයි "store" (stored කියන්නේ Past Participle form එක)...හරියට බැලුවොත් පේනවා මේ වාක්‍යයයේ ක්‍රියාව කරන කෙනෙක් නැහැ...හැබැයි ක්‍රියාවට ලක්වෙන කෙනෙක් ඉන්නවා (all backups).." in a folder corresponding to that date " මේ කෑල්ල නිකන් වාක්‍යයට වෙනම සම්බන්ධ වුන phrase (වාක්‍ය කණ්ඩයක්) එකක්..ඒක එච්චරම අදාළ නැහැ මෙතෙනට..ඉතින් මේ වාක්‍යයට ක්‍රියාව කරන කෙනෙක් (කර්තෘ / subject) නැති නිසා අපිට මේක Active Voice වලින් කියන්න බැහැ...ඒ වගේ වෙලාවට කෙලින්ම Passive Voice වලින් තමයි sentence එක build කරන්නේ..

    අපිට ඕනෙම නම්, මේ ක්‍රියාව කරන්නේ "backup system" එකෙන් කියලා assume කර්ලා, Active Voice වලින් ලියන්න පුලුවන් පල්ලේහා තියෙන විදියට..

    Under the new backup system, the backup system (Subject) stores (Verb) all backups (Object) in a folder corresponding to that date.

    ඇයි අපි මෙතන "store" කියලා දාන්නේ නැතුව "stores" කියලා දැම්මේ? මේකට උත්තරයත් ඕනෙ නම් කියන්න, කියලා දෙන්නම්..

    ඒ වගේම, ඕනෙම active voice sentence එකක් අපිට passive voice වලට convert කරලා ලියන්න පුලුවන්..

    Eg:
    • He (Subject) brushes (Verb) his teeth (Object), every morning (Active Voice) - ඔහු ඔහුගේ දත් හැමදාම උදේට මදිනවා
    • His teeth (Object) are brushed by him, every morning (Passive Voice) - ඔහුගේ දත් ටික ඔහු විසින් හැමදාම උදේට මදිනවා
    • His teeth (Object) are brushed, every morning (Passive Voice without Subject) - ඔහුගේ දත් ටික හැමදාම උදේට මදිනවා (වෙන එකෙක්ට උනත් උගේ දත් මදින්න පුලුවන්..මදින්නේ කවුද කියලා explicitly කියලා නැහැ)
     
    Last edited:
    • Love
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    වාක්‍යයක් Active Voice කරන්න නම් ඒ වාක්‍යයට කර්තෘ (Subject), ඒ කියන්නේ වාක්‍යයයට අදාළ ක්‍රියාව (Verb) කරන කෙනෙක් ඉන්න ඕනේ..ක්‍රියාවට ලක්වෙන කෙනාට අපි කියන්නේ කර්මය (Object) කියලා...

    Active Voice - කර්තෘ කාරක
    Passive Voice - කර්ම කාරක

    ඔය sentence එක බැලුවහම පේනවා Verb එක තමයි "store" (stored කියන්නේ Past Participle form එක)...හරියට බැලුවොත් පේනවා මේ වාක්‍යයයේ ක්‍රියාව කරන කෙනෙක් නැහැ...හැබැයි ක්‍රියාවට ලක්වෙන කෙනෙක් ඉන්නවා (all backups).." in a folder corresponding to that date " මේ කෑල්ල නිකන් වාක්‍යයට වෙනම සම්බන්ධ වුන phrase (වාක්‍ය කණ්ඩයක්) එකක්..ඒක එච්චරම අදාළ නැහැ මෙතෙනට..ඉතින් මේ වාක්‍යයට ක්‍රියාව කරන කෙනෙක් (කර්තෘ / subject) නැති නිසා අපිට මේක Active Voice වලින් කියන්න බැහැ..

    අපිට ඕනෙම නම්, මේ ක්‍රියාව කරන්නේ "backup system" එකෙන් කියලා assume කර්ලා, Active Voice වලින් ලියන්න පුලුවන් පල්ලේහා තියෙන විදියට..

    Under the new backup system, the backup system (Subject) stores (Verb) all backups (Object) in a folder corresponding to that date.

    ඇයි අපි මෙතන "store" කියලා දාන්නේ නැතුව "stores" කියලා දැම්මේ? මේකට උත්තරයත් ඕනෙ නම් කියන්න, කියලා දෙන්නම්..
    Thanks, bro...

    අගට s දාන්නෙ singular verb එකක් හින්ද නේද?
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanks, bro...

    අගට s දාන්නෙ singular verb එකක් හින්ද නේද?
    මම තව චුට්ටක් ඇඩ් කරා කලින් මගේ පෝස්ට් එකට..

    ඔව් අගට s එකක් දාන්නේ ක්‍රියාව කරන එකා singular නිසා...
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මම තව චුට්ටක් ඇඩ් කරා කලින් මගේ පෝස්ට් එකට..

    ඔව් අගට s එකක් දාන්නේ ක්‍රියාව කරන එකා singular නිසා...

    එල නියමයි, thanks bro.. :love:

    @pranathlcp
    සත්තු ගැන කියද්දි he, she වගේ ඒවා පාවිච්චි කරනවනෙ සමහර වෙලාවට, එහෙම ඕන තැනකදි කියන්න පුලුවන්ද? ඒක formal ද?
     
    • Love
    Reactions: pranathlcp