Grammarly Premium account එකක් දෙන්න එන්න
අනේ මචන්ලා ඔන්න මුලින්ම කිවුවා මේක සහයෝගෙන් බෙදාගෙන පාවිච්චි කරමු. user name & password වෙනස් කරන්න යන්න එපා. ඉගෙන ගන්න කොල්ලොන්ට උදවුවක් විදියටයි මේක කිරියෙ සහෝදරයො ටික එක එක්ක බෙදා ගන්න හිතුවේ. අනේ ආයෙම කියනවා මේකෙ user name password වෙනස් කරන්න ගිහින් අනිත් උන්ටත් කෙලවන්න නම් එපා. මේව සල්ලි වලට දෙන උන්ගෙ බිස්නස් කඩන්න නෙමෙයි මේකෙ දාන්නෙ, ඉගෙන ගන්න එකෙක්ට උදවුවක් විදියටයි. මගේ රෙප් කපපල්ලා ඕන තරම් බැනපල්ලා, ඒකෙ අවුලක් නැ, ඒත් මේ account එකට කෙලවන්න එපා. ඕන කට්ටිය මට PM එකක් දාන්න. මම එවන්නම්. මෙතන දැම්මොත් හැමෝටම නැති වෙනවා.. එහෙනම් හැමෝටම ජය..!

Last edited:
+ 