Grand Theft Auto නවතම සංස්කරණය (V) SPRING 2013

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    Grand Theft Auto නවතම සංස්කරණය (V) SPRING 2013

    ඔයාල හැම කෙනෙක්ම අසාවෙන් සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවක් වෙන GTA නවතම සංස්කරණය මේවනවිට ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ

    එක මේවනවිටත් සම්පුර්ණයෙන්ම සංවර්ධනය(Develop) කරලා ඉවරයි කියලයි එයාල කියන්නේ

    v_pestcontrol_160x120.jpg
    v_pestcontrol2_48x48.jpg
    underwater_silver_160x120.jpg


    Rock Star ක්‍රීඩා වල screen saver,wall paper, avatar පහත ලිපිනයෙන් ගන්න පුළුවන්

    http://www.rockstargames.com/downloads#/?collection=1

    ක්‍රීඩාවේ Screen shot බලන්න
    බොහොම 3D, Graphics ඉහල තත්වයකින් තියෙනවා කියන එකී මගේනම් හැගීම


    111.full


    101.full


    91.full


    81.full


    31.full

    71.full


    21.full



    නවතම ක්‍රීඩාවේ විඩියෝව පහලින්




    බොහොම ඉක්මනට හෙමොටම මේක සෙල්ලම් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...

    රෙපොස්ට් නම් සමාවෙන්ඩ ඕනේ .........
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    maxxa maxxa ,,,, macho
    Microprocessor: 2.20 GHz 2nd generation Intel Core i7-2670QM Processor with Turbo Boost Technology up to 3.10 GHz
    Memory: 8GB DDR3
    Video Graphics: Intel HD Graphics 3000

    Support kerai daa???
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    maxxa maxxa ,,,, macho
    Microprocessor: 2.20 GHz 2nd generation Intel Core i7-2670QM Processor with Turbo Boost Technology up to 3.10 GHz
    Memory: 8GB DDR3
    Video Graphics: Intel HD Graphics 3000

    Support kerai daa???

    Video Graphics: Intel HD Graphics 3000 meka thamai sure nethe:no:
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    maxxa maxxa ,,,, macho
    Microprocessor: 2.20 GHz 2nd generation Intel Core i7-2670QM Processor with Turbo Boost Technology up to 3.10 GHz
    Memory: 8GB DDR3
    Video Graphics: Intel HD Graphics 3000

    Support kerai daa???


    HD 3000 nam sure madi wenawa macho aniwa HD Raedon, Nvidia Geforce mokak hari daganna wei 1gb walin wath uda