මම vc, sa ඉවර කරලා නෑ බං lol
vc එක අර rc heli එකෙන් බෝම්බ තියන එකෙන් ඉස්සරහට ගිහින් නෑ. Sa එකේ නන් මොකද්ද මන්ද මතක නෑ.
E GTA 5 ne![]()
Mathමම vc, sa ඉවර කරලා නෑ බං lolvc එක අර rc heli එකෙන් බෝම්බ තියන එකෙන් ඉස්සරහට ගිහින් නෑ. Sa එකේ නන් මොකද්ද මන්ද මතක නෑ.
මේක මරු, කෑල්ල එක්ක ඒකිගේ ගෙදරයි, බඩු එක්ක කාර් එකෙයි ජිකි ජිකී දම්මහකි. Mission නන් මෙලෝ රහක් නෑ, gta 3 හොදයි ඔක්කෝටම වඩා. එක විතරයි ඉවර කරේ

එක පාරක් එහෙම බැලුව බ්‍රෝ, වැඩ කලේ නෑ නෙ...Compatibility Mode ඔන් කරලා 98 හරි XP හරි දීලා බලන්න.
මම වාගෙ තවත් එකෙක්....AL hariyata karanneth nathuwa GTA SA gahuwe. Good old days![]()
වින්ඩෝස් 7වල ගහපු සෙටප් ෆයිල් එකමයි බන්.(ඔරිජිනල් ද නැද්ද නං දන්නෑ).. @Hyaenidae දැම්ම ලින්ක් එකක්...බලන්න ඕනෙ...එහෙනම් උබ ඔරිජිනල් එකක් නෙමෙය් දාගෙන ඉන්නේ. මම නම් මාස 3කට කලිනුත් ගැහුවා.
කොහොමද බන් කරන්නෙ...Fix krnda plwn
මාත් vice city ❤සැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා සුපිරි නැද්ද බන් වයිස් සිටි...
අදටත් ආසයි...වින්ඩෝස් 10වල මවුස් එක ගන්නෑනෙ ඉන්ස්ටෝල් කලාට...![]()
2010 n passe vice city & san andreas gahuwe na aye ganna one 
DINPUT8.DLL පරණම version එක අරගෙන game එක install වෙලා තියන ෆෝල්ඩර් එක ඇතුලට copy කරන්ඩ.කොහොමද බන් කරන්නෙ...![]()
එක පාරක් එහෙම බැලුව බ්‍රෝ, වැඩ කලේ නෑ නෙ...
![]()
Na br. mata eka set wela naneDesperados wanted dead or alive game mathakada? 2001
Patta game eka
