Bugs නැති එකක් දියන්කෝ Original Version එකේ.
Definitive version එක එපා !!!!!!!!!!!!
Definitive version එක එපා !!!!!!!!!!!!
aasai wage rawumak ghnnaBump
පොඩි කාලේ අතල් එකේ ගැහුවට ලගදි දාලා බැලුවා පට්ට බෝරින්
meke gannawaසැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා සුපිරි නැද්ද බන් වයිස් සිටි...
අදටත් ආසයි...වින්ඩෝස් 10වල මවුස් එක ගන්නෑනෙ ඉන්ස්ටෝල් කලාට...![]()
තෑම්ක්ස් බ්‍රෝ..
v 1.01 ndda
සැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා සුපිරි නැද්ද බන් වයිස් සිටි...
අදටත් ආසයි...වින්ඩෝස් 10වල මවුස් එක ගන්නෑනෙ ඉන්ස්ටෝල් කලාට...![]()
Mta mataki ooka.. Nama mataka naa.වයිසිටි එකේ තියෙන වාහන වලින් ස්පීඩ් එක වැඩිම වාහනේ මොකක්ද කියමු බලන්න පුලුවන්නං....
මේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියනවනං, 'come fly with me' චීට් එක ගහල මේ වාහනෙන් ප්ලේන් එකක් වගේම උඩට යන්න පුලුවන්,
අනිත් වාහන වගේ ආපහු පහලට එන්නෙත් නෑ...
දන්නවනං කියමු බලන්න...
චීට් ගහල ගන්න පුලුවන් රේස් කාර් එකක්වත් නෙමෙයි....Mta mataki ooka.. Nama mataka naa.
මට නං සෙට් වෙලා තියෙන්නෙ රේසිං බයික් එක...ජම්පින් කරල සල්ලිත් හොයල තියෙනව අම්බානක...වයිසිටි එකේ තියෙන වාහන වලින් ස්පීඩ් එක වැඩිම වාහනේ මොකක්ද කියමු බලන්න පුලුවන්නං....
මේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියනවනං, 'come fly with me' චීට් එක ගහල මේ වාහනෙන් ප්ලේන් එකක් වගේම උඩට යන්න පුලුවන්,
අනිත් වාහන වගේ ආපහු පහලට එන්නෙත් නෑ...
දන්නවනං කියමු බලන්න...
Mu kiyanne balad of gaytony+episodes from liberty city+gta ivE GTA 5 ne![]()
Bunsheee da ? aa na na ek nemi neචීට් ගහල ගන්න පුලුවන් රේස් කාර් එකක්වත් නෙමෙයි....![]()