Grand Theft Auto: San Andreas

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,538
    2,628
    113
    වයිසිටි එකේ තියෙන වාහන වලින් ස්පීඩ් එක වැඩිම වාහනේ මොකක්ද කියමු බලන්න පුලුවන්නං....

    මේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියනවනං, 'come fly with me' චීට් එක ගහල මේ වාහනෙන් ප්ලේන් එකක් වගේම උඩට යන්න පුලුවන්,
    අනිත් වාහන වගේ ආපහු පහලට එන්නෙත් නෑ...

    දන්නවනං කියමු බලන්න...
    infernus
     
    • Like
    Reactions: PHBhagya

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,286
    1
    4,988
    113
    Sin-tertainment Den
    චීට් ගහල ගන්න පුලුවන් රේස් කාර් එකක්වත් නෙමෙයි....😊

    ඇත්තම කිවුවොත්, නිකං පදින්න ගත්තොත් මේ වාහනේ හරිම ස්ලෝ වාහනයක්. මම කිවුව ස්පීඩ් එක ගන්න පොඩි ට්‍රික් එකක් තියෙනව, ඒක නොකර ස්පීඩ් යන්න බෑ...
    Cheetah,idaho,manana,hermes
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    මට නං සෙට් වෙලා තියෙන්නෙ රේසිං බයික් එක...ජම්පින් කරල සල්ලිත් හොයල තියෙනව අම්බානක...😍
    තව කාර් වලින් නිසාන් gtr වාගෙ කාර් එකක් තියෙනව (හරියටම මොඩ්ල් එක දන්නෑ)ආන්නේක තමයි සෙට් වෙලා තියෙන්නෙ....😍
    වෙන ඒව තියද දන්නෑ මට සෙට් නොවුන..
    චීට්ස් ගහල නෑ මම...

    Bunsheee da ? aa na na ek nemi ne

    Cheetah,idaho,manana,hermes

    යුද්ධ ටැංකිය පුතා... යුද්ධ ටැංකිය...
    Panzer

    දැන් ඉතිං අහන්න එච්චර ස්පීඩ් යන්නෙ කොහොමද කියල...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    යුද්ධ ටැංකිය පුතා... යුද්ධ ටැංකිය...
    Panzer

    දැන් ඉතිං අහන්න එච්චර ස්පීඩ් යන්නෙ කොහොමද කියල...
    ඕකට චීට්ස් ගහන්න ඕන්නෑ බන්, මිෂන් එකක්ම තියෙනවනෙ....ආමි එකෙන් උස්සන්න තියෙන්නෙ...😍
    හයියෙන් යන්න නං බෑ...පට්ට ස්ලෝව්...
    හැබැයි හැප්පෙන ඕන වාහනයක් පුපුරල ගිනි ගන්නෙ....😍
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mamath bn metike Delta Force Black Hawk Down gahanawa.
    mama hithanen ubala api me okkoma karanne game ekata asawatama nemeyi.
    e kale gahanakota ape life eke simplicity eka, e emotions and memories aphu re-live karanna wage.
    vice city mulin gahuwe mama 7 wasaredi,
    thaththa game cd eke car ekak thibba nisa, race game ekak kiyala hithala genawe.
    mama ne dannme thibba ewa. :D
     
    exactly bn <3 nostalgia
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    ඕකට චීට්ස් ගහන්න ඕන්නෑ බන්, මිෂන් එකක්ම තියෙනවනෙ....ආමි එකෙන් උස්සන්න තියෙන්නෙ...😍
    හයියෙන් යන්න නං බෑ...පට්ට ස්ලෝව්...
    හැබැයි හැප්පෙන ඕන වාහනයක් පුපුරල ගිනි ගන්නෙ....😍
    මෙතන කතාව වේගය ගැන කොලුවෝ....

    ඒක ෆිසික්ස්.. මා විසින් සොයාගත් ක්‍රමයක්... අත්හදාබලපු වෙන අයත් ඉන්නවද දන්නෑ..

    ටැංකියෙ මේන් ගන් එක පිටි පස්සට ඒම් වෙන විදිහට හරව ගන්නව. ඇක්සලරේට් කරන ගමං එක දිගට වෙඩි තියනව....

    මේ වැඩේට හරියනම තැන බීච් එක. වෙන වාහන නැති නිසා කිසි කරදරයක් නෑ. හෙන ෆන් වැඩේ ඕක...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මෙතන කතාව වේගය ගැන කොලුවෝ....

    ඒක ෆිසික්ස්.. මා විසින් සොයාගත් ක්‍රමයක්... අත්හදාබලපු වෙන අයත් ඉන්නවද දන්නෑ..

    ටැංකියෙ මේන් ගන් එක පිටි පස්සට ඒම් වෙන විදිහට හරව ගන්නව. ඇක්සලරේට් කරන ගමං එක දිගට වෙඩි තියනව....

    මේ වැඩේට හරියනම තැන බීච් එක. වෙන වාහන නැති නිසා කිසි කරදරයක් නෑ. හෙන ෆන් වැඩේ ඕක...
    ෆයර් කරන්න ගියොත් ස්පීඩ් අඩු වෙනව තමයි...එහෙමයි කියල පිටිපස්සට ෆයර් කර කර දඟලන්න ඕන්නෑ...(ස්පීඩ් වැඩි වෙනව ඇති ටිකක්, බැක්ෆයර් එකට)
    බයවෙන්න දෙයක් නෑ අල්ලන්න එන උන් ඔක්කොම සුන්ඩල් වෙනවනෙ හැප්පුන ගමන්...😅
    එහෙම වාහන සීයක් විතර හැප්පුනාම ටෑන්ක් එකත් ගිනි ගන්නව...පැනල දුවන්නයි තියෙන්නෙ මරෝ කියල තරු 5-6ක් එක්කම...😅😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    ෆයර් කරන්න ගියොත් ස්පීඩ් අඩු වෙනව තමයි...එහෙමයි කියල පිටිපස්සට ෆයර් කර කර දඟලන්න ඕන්නෑ...(ස්පීඩ් වැඩි වෙනව ඇති ටිකක්, බැක්ෆයර් එකට)
    බයවෙන්න දෙයක් නෑ අල්ලන්න එන උන් ඔක්කොම සුන්ඩල් වෙනවනෙ හැප්පුන ගමන්...😅
    එහෙම වාහන සීයක් විතර හැප්පුනාම ටෑන්ක් එකත් ගිනි ගන්නව...පැනල දුවන්නයි තියෙන්නෙ මරෝ කියල තරු 5-6ක් එක්කම...😅😅
    හම්මේ ඉතිං...
    මං මුලින්ම දාපු කමෙන්ට් එක පොඩ්ඩක් බලල හිටුකො...
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    හම්මේ ඉතිං...
    මං මුලින්ම දාපු කමෙන්ට් එක පොඩ්ඩක් බලල හිටුකො...
    හරි හරි බං...මං වාගෙ වයිසිටි පෙරලගෙන ගහපු එකෙක් නෙ..හමුවීම සතුටක්....ගේම් එකේ මිෂන් කම්ප්ලීට් කලාට වඩා කලේ ආතල් ගත්තු එකනෙ...මිනිස්සු කීයකට ගහල සල්ලි මංකොල්ල කෑවද දන්නෑ....මිලියන ගාණක් හෙව්ව....සෑහෙන්න වත්කම් එහෙමත් තිබ්බ මට ඒ කාලෙ...😅😅
     
    • Like
    • Haha
    Reactions: shenat and PHBhagya

    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    mamath bn metike Delta Force Black Hawk Down gahanawa.
    mama hithanen ubala api me okkoma karanne game ekata asawatama nemeyi.
    e kale gahanakota ape life eke simplicity eka, e emotions and memories aphu re-live karanna wage.
    vice city mulin gahuwe mama 7 wasaredi,
    thaththa game cd eke car ekak thibba nisa, race game ekak kiyala hithala genawe.
    mama ne dannme thibba ewa. :D
    Thawa deyak,
    Mata ena feeling eka nam, Taniyen Gemak Gahala Salli tikak hoyagena ona ekkek maragena...
    kotinma patta waddek wage inna puluwan line ekath maru machan
     
    • Like
    Reactions: SimonRiley

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා සුපිරි නැද්ද බන් වයිස් සිටි...🤔
    අදටත් ආසයි...වින්ඩෝස් 10වල මවුස් එක ගන්නෑනෙ ඉන්ස්ටෝල් කලාට...😢
    Compatibility Mode ඔන් කරලා 98 හරි XP හරි දීලා බලන්න.
     
    • Love
    Reactions: PrasangaSPerera

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා සුපිරි නැද්ද බන් වයිස් සිටි...🤔
    අදටත් ආසයි...වින්ඩෝස් 10වල මවුස් එක ගන්නෑනෙ ඉන්ස්ටෝල් කලාට...😢
    එහෙනම් උබ ඔරිජිනල් එකක් නෙමෙය් දාගෙන ඉන්නේ. මම නම් මාස 3කට කලිනුත් ගැහුවා.
     
    • Wow
    Reactions: PrasangaSPerera

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mamath bn metike Delta Force Black Hawk Down gahanawa.
    mama hithanen ubala api me okkoma karanne game ekata asawatama nemeyi.
    e kale gahanakota ape life eke simplicity eka, e emotions and memories aphu re-live karanna wage.
    vice city mulin gahuwe mama 7 wasaredi,
    thaththa game cd eke car ekak thibba nisa, race game ekak kiyala hithala genawe.
    mama ne dannme thibba ewa. :D

    Desperados wanted dead or alive game mathakada? 2001
    Patta game eka
     
    • Like
    Reactions: SimonRiley