Grand Theft Auto V

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Downloaded 21 GB

    Trollface_d7bc39_1853950.gif
    :shocked: ane oka weda karanna epa :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked: ane oka weda karanna epa :lol:

    hugaaaaaaaaaaak ridei ethakota nam, aye puka ginigena natai methana :lol:

    හෙන ගහපං..
    තොපි දෙන්නව මරන්න contract කිලර් කෙනෙක් hire කරනව මගෙ සේසතම වියදම් කරල..
    ඌට කියනව තොපිව එක පාර මරන්න එපා..
    චුට්ට චුට්ට මරපන්.. මුලින්ම අල්පෙනිත්තෙන් ඇනල පටන් ගනින් කියල

    :growl::growl:


     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෙන ගහපං..
    තොපි දෙන්නව මරන්න contract කිලර් කෙනෙක් hire කරනව මගෙ සේසතම වියදම් කරල..
    ඌට කියනව තොපිව එක පාර මරන්න එපා..
    චුට්ට චුට්ට මරපන්.. මුලින්ම අල්පෙනිත්තෙන් ඇනල පටන් ගනින් කියල

    :growl::growl:




    thoge sesatha wiyadam una neda, oka download karanna dialog card dala :rofl: :rofl: :rofl: :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan samanyen, aduma ganakata PC ekak hadaganna keeyakwitara yaida?
    danata tiyana games okkomawage awulak nethuwa ( puluwn taram full quality play karanna ) , thawa awurudu 2 katawath issarahata ena games shape eke play karanna ?

    සාමාන්‍යයෙන් හොද processor එකකට තියෙන්නේ core i5 ඒවා තමයි නමුත් price+performance දෙකම ඕනේ නම් core i3 නමුත් corei3 එකේ හැම game එකම වැඩ කරයිද කියලා කියන්න බෑ මොකද ඒකේ තියෙන්නේ cores 2යි threads 4 යි. clock speed එක වැඩි වුනොත් වැඩ කරයි නැත්නම් ලැග් වෙයි. සාමාන්‍යයෙන් එහෙම හරි ලැග් වෙන්නේ හරියට optimize නැති games, (assassin's creed unity වගේ). මම මේ කිව්වේ 60fps ගැනයි නමුත් උබට 25fps උඩ වගේ ඕනේ නම් corei3 හොදටම ඇති. :) සාමාන්‍යයෙන් fps එක 60 ට වඩා අඩු වෙනවා කියන්නේ ලැග් වෙනවා කියන එකයි. graphic card එකකට නම් ATI /mid range එකක් හොදයි 250,260 වගේ.
     

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    සාමාන්‍යයෙන් fps එක 60 ට වඩා අඩු වෙනවා කියන්නේ ලැග් වෙනවා කියන එකයි.

    macahn fps 25 ta adunam neda apita lag ekak penne
    man danna widihata xbox,ps wala games godak 30 fps locked enne
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    macahn fps 25 ta adunam neda apita lag ekak penne
    man danna widihata xbox,ps wala games godak 30 fps locked enne

    actions games වලට නම් ඒක 60fps :)
    console වල සාමාන්‍යයෙන් action games වලට 60fps එන්නේ මේ නිසයි, සමහර ඒවල 30fps එනවා නමුත් ඒක වැඩියේ පේන්නේ නෑ නමුත් 30fps,60fps අතර ලොකු වෙනසක් තියෙනවා එහ මෙහා යනකොට, ඒක අපේ අතට දැනෙන දෙයක්. ඒක හරියට මේ වගේ දැනෙන්නේ අපි අපේ character හරවන කොට පොඩ්ඩ්ක් හිමින් ව්අගේ හැරවෙන්නේ 30fps ට අඩුවෙන් තියෙනකොට.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Last edited: