Grand Theft Auto V

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(
    පව් නැද්ද යකෝ මේ අහිංසකයා වගේ ඉන්න මම :frown::frown::frown:

    wmcsxx.png

    troll-i-lied-light.png
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    මොරටුව සහ ගල්කිස්ස පැත්තේ කෞරුහරි නැද්ද මට මේ game එක portable hdd එකට දා ගන්න, ගානක් දෙන්නම් මම
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    private ඩාන්ස් එකක් අරගෙන ස්ට්‍රිපර් කෙනෙක් ගෙ උක අත ගාන්න ගිහිං නෝ ටචින්ග් කිව්ව security මම තුන් පාරක් විතර අත ගාන්න ගිහිං.. උස්සල විසික් කරා බං club එකෙන් එලියට..

    පට්ට realistic මචං...
    game එක optimize කරල තියනව ආයෙ...

    පිස්සු කොර..

    මමත් උබ කියපු නිසාම ඔතනට ගියා මොකක්ද කියලා බලන්න, උබ කරලා තියෙන වැරදි විදියටයි. :cool:
    අපි මුලින්ම stripper කෙනෙක් pick කරනවා, ඊට පස්සේ private dance එකකට යනවා, මේක දිහා bouncer කෙනෙක් බලාගෙන ඉන්නවා පැත්තක ඉදලා, අපිට අල්ලන්න කරන්න බෑ නමුත් flirt කරන්න පුලුවන් ,ඊට පස්සේ අර බලාගෙන ඉන්න bouncer ටික වෙලාවකට පස්සේ එහාට යනවා, එතකොට කෙලල්ව අල්ලන්න පුලුවන්, කෙල්ලව අල්ලන කොටයි, flirt කරන කොටයි, ඒකිගේ Like meter එක වැඩි වෙනවා, නමුත් bouncer ආයි ආවම අල්ලන එක නවත්වන්න ඕනේ නමුත් ආයි ගියාම අල්ලන්න පුලුවන්.
    ඊට පස්සේ ඕක 100% වගේ වුනාම කෙල්ල කියනවා, මට ඔයාව පස්සේ හම්බ වෙන්න ඕනේ කියලා, ඊට පස්සේ අපි කෙල්ල එක්කම එළියට යනවා, ඊට පස්සේ mission object එකක් දානවා map එකේ කෙල්ල club එකේ පිටිපස්සේ ඉන්නවා pick කරන්න කියලා, ඊට පස්සේ කෙල්ලව දාගෙන ගිහින් ජිගි ජිගි දාන්න තියෙන්නේ. :lol:

    ඊට පස්සේ කෙල්ල අපිට number එක දෙනවා, දීලා පස්සේ MMS එකකුත් එවනවා ඒකිගේ තne.
    :lol: ඊට පස්සේ call කරාම මේකි කියනවා, මට ඔයාව හරියට මතක් වෙනවා, fuk එකක් ඕනේ කියලා. ඊට පස්සේ කෙල්ල බලාගෙන ඉන්නවා, මම ආයි ගියේ නෑ කෙල්ලව හම්බ වෙන්න. ඊට පස්සේ ගියේ නැති නිසා යටින් වැටෙනවා අපි කෙල්ලව මගහැරියා කියලා. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek::eek: යකො මේ ගේමක්ද ඇත්ත ජීවිතේ ද ?:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :baffled::baffled::baffled:
     
    එච්චර වෙලා අල්ල අල්ල හිටියෙ නෑ යකෝ..
    අරූ බලන්නෙ නැතුව ඉන්නකොට අල්ලපන් කියල game එකේම කියනව මම දැක්ක...
    මොනා කරයි ද බලන්න මම ඇල්ලුවේ..

    විසික් කොරා එලියට බල්ලියෙක් වගේ උස්සල

    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එච්චර වෙලා අල්ල අල්ල හිටියෙ නෑ යකෝ..
    අරූ බලන්නෙ නැතුව ඉන්නකොට අල්ලපන් කියල game එකේම කියනව මම දැක්ක...
    මොනා කරයි ද බලන්න මම ඇල්ලුවේ..

    විසික් කොරා එලියට බල්ලියෙක් වගේ උස්සල

    :lol::lol:

    තොට උක දැක්කම උන්හිටි තැන් අමතක උනා නේද?:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ මැෂින් එකක් හැදුවද ? :sorry::sorry:
    :sorry: සල්ලි මදි උනා බං මේ පාරත්. ලැප හදා ගත්තා. බයික් එකේ ෆිනෑන්ස් වාරික 2ක් දැම්මා. අවුරුදු කෑවා.. කාර් එක හැදුවා..
    හුලං තමා දැං ඉතිං :sorry:
    උඹලට වද දුන්නට සොරි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :sorry: සල්ලි මදි උනා බං මේ පාරත්. ලැප හදා ගත්තා. බයික් එකේ ෆිනෑන්ස් වාරික 2ක් දැම්මා. අවුරුදු කෑවා.. කාර් එක හැදුවා..
    හුලං තමා දැං ඉතිං :sorry:
    උඹලට වද දුන්නට සොරි :(

    දැන් ඉතිං මූකලන් බස්ස වගේ හිටපං වීරෝගෙන..
    ඔහොම හදන්න බෑ බන් machine..
    කෑල්ලෙන් කෑල්ල ගන්න ඕන..
    මූලික ටික මුලින් ගත්තාම හරි..