PLEASE HELP
මම අද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරා. mkv ෆ්යිල් ටයිප් එකේ. brrip එකක්.
මේ ෆිල්ම් එක VLC Player එකෙන් play කරන්න හදනකොට ඩිස්ප්ලේ එක crash වෙනවා!.
මේක තමා එන error message එක.
ialmrnt5 display driver has stopped working normally
the ialmrnt5 display driver has stopped working normally. restart your computer and you will be able to tell Microsoft about the problem
මගේ computer එකේ details මෙන්න මේවා!
RAM 256
Mb 
HDD 40GB
P4 2.4GHz 2.39 GHz
Display Adapter: Intel 82845G/GL/GE/PE/GV Graphics Controller
Mother Board Intel D845
Last edited:

Thanks

