intel_HD_Graphics_කෙලවෙලාද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo

    එල මචන් හදාගත්තා , වින්ඩෝස් update එකක් නිසා සිස්ටම් එකම අවුල් ගිහින් තිබ්බේ මේ විදියට
    හදාගත්තා

    https://community.acer.com/en/discus...e-e5-576g-5762
    Edit/Delete Message

    ලැප Acer Aspire E 15 (E5-576G) මේකේ Linux os එකක් ආවේ , මම win 10 දැම්මා
    මේකේ
    intel_HD_Graphics drivers වැඩ කරන්නේ නැහැ පල්ලෙහා error එක පෙන්නනවා ,
    (device manager වල :: කොහෙවත් Intel HD Graphics control panel එකත් පෙන්නන්නේ නැහැ )

    Intel HD Graphics Properties reports Windows has stopped this device because it has reported problems (Code 43).

    දෙවැනි vga එක විදියට තියෙන්නේ NVIDIA GeForceTM MX 130 මේ
    intel Graphics uhd 620 වැඩ කරන්නේ නැති ඉන්දා මේකත් හරියට වැඩ නැහැ ,,
    NVIDIA setting වත් ඔපෙන් කරන්න බැහැ පල්ලෙහා error එක පෙන්නනවා ,

    img_591121a1475ee.jpg

    1. මම ලැබුණු drivers cd එක සම්පුර්ණයෙන් install කරා ,
    2. වින් upadte කරලා තියෙන්නේ
    3. accer සයිට් එකට ගිහින් drivers ඔක්කොම update කරලා තියෙන්නේ,
    4. ආයි uninstall karala install karaa
    5. nvidia geforce experience install කරා
    6. device manager eken intel_HD_Graphics driver disabled කරලා ආයි enabled කරා

    මේක හදාගන්න කිසිම විදියක් නැද්ද , hevc මොවිඑ එකක් වත් බලන්න බැහැ ස්ට්‍රාක් වෙනවා

    ලැප අරන් දවස් 5යි
    win 10 Microsoft site එකෙන් dowanload කරලා KMSpico වලින් activet කරලා තියෙන්නේ

    Acer E5-576 Intel Core i7 8550U
    8gb ram
    intel_UHD_Graphics 620
    NVIDIA GeForceTM MX 130,
    1 TB HDD +128 SSD

    bump පාරක් වත් දාගෙන යමල්ලා +4 කින් සලකනවා කුකුලන්ට​
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    intel Driver Roll Back කරාම හදාගන්න පුළුවන් හැබයි 2006 එකක් තියෙන්නේ අනිත් ඒවා වැඩ නැහැ එකත් එක්ක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    උබ පාවිච්චි කරන්නේ Win7 ද Win10 ද ?
    Win10 නම්, activation මුකුත් කරන්න කලින් clean windows install කරලා lap එකේ windows update කරපන් බලන්න. ගොඩක් drivers ප්‍රශ්න ඕකෙන් හරියන්නත් පුලුවන්
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    උබ පාවිච්චි කරන්නේ Win7 ද Win10 ද ?
    Win10 නම්, activation මුකුත් කරන්න කලින් clean windows install කරලා lap එකේ windows update කරපන් බලන්න. ගොඩක් drivers ප්‍රශ්න ඕකෙන් හරියන්නත් පුලුවන්

    win 10 බන් තියෙන්නේ , activation ඔක්කොම කරලා ඉවරයි.
    උබ කියන්නේ ඔක්කොම format කරලා අලුතෙන් windows දාන්නද ??
    එක තමයි දැන් කරන්න ඉන්නේ :sorry::sorry:
    +4
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    win 10 බන් තියෙන්නේ , activation ඔක්කොම කරලා ඉවරයි.
    උබ කියන්නේ ඔක්කොම format කරලා අලුතෙන් windows දාන්නද ??
    එක තමයි දැන් කරන්න ඉන්නේ :sorry::sorry:
    +4

    Activation වගේ දේවල් කරන්න ඕන system එක ඔක්කොම හදලා කරලා stable උනාම බන්. ඒකනෙ උන් active කරන්න ටික දවසක් දෙන්නේ.

    අලුතෙන් windows දාපන්. දාලා ඉවරවෙලා ආයෙ වෙන දේවල් දාන්න කලින් internet connectivity හදාගෙන ඕක windows update කරන්න.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,846
    6,429
    113
    ගග අද්දර
    මචන් ලැප් එකට ඩිස්ක් එකේ එන හරි උන්ගේ සයිට් එකේ ලැප් මොඩල් එකට අදාලව එන හරි intel driver එක දාපන්. පෙළක් ලැප් මොඩල් වලට ඉන්ටෙල් driver එක එන්නේ කස්ටමයිස් කරලා.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    Activation වගේ දේවල් කරන්න ඕන system එක ඔක්කොම හදලා කරලා stable උනාම බන්. ඒකනෙ උන් active කරන්න ටික දවසක් දෙන්නේ.

    අලුතෙන් windows දාපන්. දාලා ඉවරවෙලා ආයෙ වෙන දේවල් දාන්න කලින් internet connectivity හදාගෙන ඕක windows update කරන්න.

    එල මචන් මේක කරලා බලනවා

    මචන් ලැප් එකට ඩිස්ක් එකේ එන හරි උන්ගේ සයිට් එකේ ලැප් මොඩල් එකට අදාලව එන හරි intel driver එක දාපන්. පෙළක් ලැප් මොඩල් වලට ඉන්ටෙල් driver එක එන්නේ කස්ටමයිස් කරලා.

    දෙකම try කරා බන් හරි ගියේ නැහැ

    maco windows daa ganna.

    මේක තෙරනු නැහැ බන්
    මේක කරා :sorry:
    +4
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆෝමැට් කරලා දානවා නම් තමා හොඳ ,

    මුලින් Intel HD ග්ඩ්‍රයිවර් එක දාන්න.. පස්සේ Nvidia එක දාන්න

    https://downloadcenter.intel.com/download/27803/Intel-Graphics-Driver-for-Windows-10?product=96551

    මේ වගේ LAP දෙක තුනක් සෙට් වෙලා තියෙනවා ( AMD සෙපරේට් තියෙන ) මුලින් Onboard එක නොදා සෙපරේට් එක ගන්නේ නෑ

    https://www.geforce.com/drivers/results/134625
     
    • Like
    Reactions: jjpala

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ෆෝමැට් කරලා දානවා නම් තමා හොඳ ,

    මුලින් Intel HD ග්ඩ්‍රයිවර් එක දාන්න.. පස්සේ Nvidia එක දාන්න

    https://downloadcenter.intel.com/download/27803/Intel-Graphics-Driver-for-Windows-10?product=96551

    මේ වගේ LAP දෙක තුනක් සෙට් වෙලා තියෙනවා ( AMD සෙපරේට් තියෙන ) මුලින් Onboard එක නොදා සෙපරේට් එක ගන්නේ නෑ

    https://www.geforce.com/drivers/results/134625

    mata hambuna ekak eke onboard dammama separate ganne na(Nvidia).. e hinda dewidiyatama karala baluwanam hari
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    ෆෝමැට් කරලා දානවා නම් තමා හොඳ ,

    මුලින් Intel HD ග්ඩ්‍රයිවර් එක දාන්න.. පස්සේ Nvidia එක දාන්න

    https://downloadcenter.intel.com/download/27803/Intel-Graphics-Driver-for-Windows-10?product=96551

    මේ වගේ LAP දෙක තුනක් සෙට් වෙලා තියෙනවා ( AMD සෙපරේට් තියෙන ) මුලින් Onboard එක නොදා සෙපරේට් එක ගන්නේ නෑ

    https://www.geforce.com/drivers/results/134625
    මේක කරා බන් අයී කරලා බලනවා ෆෝමැට් කරන්න කලින් +4

    ඔකේ තිබ්බ චිප්සෙට් ඩ්‍රයිවර් කියන එක දැම්මද උබ?

    ඔව් බන් දැම්මා drivers cd එකේ තිබ්බ ඔක්කොම ඉන්ස්ටෝල් කරා එකපාර
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    mata hambuna ekak eke onboard dammama separate ganne na(Nvidia).. e hinda dewidiyatama karala baluwanam hari

    මෙයා MX 130 තියෙන්නේ කිව්වට සයිට් එකේ NVIDIA® GeForce® MX150 තියෙන්නේ ඩ්‍රයිවර් එක එකට එන නිසා හොඳයි :baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක කරා බන් අයී කරලා බලනවා ෆෝමැට් කරන්න කලින් +4

    ඔව් බන් දැම්මා drivers cd එකේ තිබ්බ ඔක්කොම ඉන්ස්ටෝල් කරා එකපාර

    වින්ඩොව්ස් 10 දානවා නම් ඩ්‍රයිවර්ස් ටික අලුතෙන් අරන් දාන්න.. පරණ drivers සමහර විට 10 සපෝර්ට් නැති වෙන්න පුළුවන්.. වින්ඩොව්ස් 10 එකේ තියෙන්නේ මොන version එකද ? 1709 or ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    මෙයා MX 130 තියෙන්නේ කිව්වට සයිට් එකේ NVIDIA® GeForce® MX150 තියෙන්නේ ඩ්‍රයිවර් එක එකට එන නිසා හොඳයි :baffled:

    මුලින් mx150 බන් අවේ අලුත් ස්ටොක් වල MX130
    ලැපේ ගහලා තියෙන්නේ SIDE එකේ MX 130
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    වින්ඩොව්ස් 10 දානවා නම් ඩ්‍රයිවර්ස් ටික අලුතෙන් අරන් දාන්න.. පරණ drivers සමහර විට 10 සපෝර්ට් නැති වෙන්න පුළුවන්.. වින්ඩොව්ස් 10 එකේ තියෙන්නේ මොන version එකද ? 1709 or ?

    1803 අලුත්ම එක
    MX150 එකට MX 130 ගහලා එන ඉන්දා DRIVERS UPSET ගීහින් ද
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුලින් mx150 බන් අවේ අලුත් ස්ටොක් වල MX130
    ලැපේ ගහලා තියෙන්නේ SIDE එකේ MX 130

    අර මන් දාලා තියෙන ලින්ක් දෙකේ දයිවර්ස් දාලා බලලා කියන්ට.. chip-set ඩ්‍රයිවර් එකත් දාලාම intel HD එක දාන්න ..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,626
    2,743
    113
    colombo
    අර මන් දාලා තියෙන ලින්ක් දෙකේ දයිවර්ස් දාලා බලලා කියන්ට.. chip-set ඩ්‍රයිවර් එකත් දාලාම intel HD එක දාන්න ..

    එල මචන් ට්‍රයි කරලා බලනවා :love::love: