මචංලා මේ අවුරුද්දෙ import tax rates වෙනස් වුණාට පස්සෙ graphic cards import කරපු අය ඉන්නවාද පුද්ගලික පාවිච්චියට? Amazon, B&H හරි Aliexpress, ebay වගේ තැනකින්?
සම්පූර්ණ tax විදියට ගෙවන්න වුණාද? % විදියට ආසන්නව?
Brand new ඒවාටයි used ඒවාටයි ගෙවන්න වෙන tax වෙනස් වෙනවාද?
Graphic card එකක් ගෙන්නගන්න තියෙන ලාබම විදිය මොකද්ද? (රට ඉඳන් එන අඳුරන කෙනෙක් අතේ ගේන එක හැර)
Thanks!