Hi Friends. 
Software Folder එක බලනකොට මේක දැකලා ඔයාලටත් කියන්න හිතුනේ වැදගත් වෙයි කියලා. දන්නවත් ඇති ඔයාලා.
අපිට Design Files (Photoshop, Illustrator, EPS, InDesign, HDRi, EXR, Etc) Windows වල Preview කරන්න බැහැනේ JPEG වගේ. අදාල Software එකෙන් Open කරන්නම ඕනේ බලන්න.
මේ Codec Pack එක දාගත්තහම ගොඩක් Files වර්ග Open කරන්නේ නැතිව Thumbnail එක පේනවා මෙහෙම.
තව Codec Pack එකට අමතරව Image Viewer එකකුත් එනවා PSD වගේ ඒවා Windows Photo Viewer එකේ වගේ බලන්න පුළුවන්. අර Software Open වෙන්න ගොඩ වෙලාවක් යන හින්දා එපා වෙනවා. එක නිසා මේක වටිනවා.
වැඩි විස්තර සහ Support කරන Files බලන්න මෙතනට යන්න.
මේ මම ලග තියෙන Setup එක කිසිම අවුලක් නැතිව Windows 10 එකේ වැඩ කරනවා. කැමති අය Download කරගන්න. ඔය ඔක්කොම Install කරන්නත් ඕනේ නැහැ මම දැන් දාල තියෙන්නේ Codec Pack එක විතරයි. Crack දැම්මෙත් නැද්ද කොහෙද එකටනම්.
Thank You.
PS.
Install කරලා PC එක Restart කරන්න ඕනා වැඩ කරන්න.

Download FastPictureViewer
ලින්ක් එක වැඩ නැත්තන් Comment කරන්න.Thank You.

Last edited: