Graphic Design කරන කට්ටිය

Nickzone

Member
May 15, 2016
243
11
0
ඔයාලා ග‍්‍රැෆික් ඩිසයින් කරනව නම් වැඩියෙන් ම පාවිච්චි කරන්නෙ කොරල්ඩ්‍රෝ ද ඉලස්ටේ‍්‍රටර් සොෆ්ට්වෙයා එකද ? :rolleyes: :confused: :yes: කෝකද ගොඩක් ලේසියන්ම වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එක ? :confused: :rolleyes: වර්ෂන් එකත් එක්ක කියන්න.
 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    eeka ekkenata wenas bn. mata illustrator thamai hariyanne. Corel draw walin epa wenwa. Eth corel draw hariyana set ekakuth innawa.
    වර්ෂන් එක - CS6 use karanne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් ඉගෙන ගෙන තියෙන තමන් කැමති දේවල් තමයි ගොඩක් අය ‍ලේසි විදයට දකින්නෙනම්. ඔය දෙක ම පාවිච්චි වෙනව ගොඩක් අය අතර.

    පෞද්ගලිකව මමනම් කැමති ඇඩෝබි වර්ෂන්වලට තමයි. (ග්‍රැෆික් ඩිසයින් කරන්නෙ නෑ හැබැයි මං)

    වර්ෂන් එක 2018.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    illustrator thmai dan industry standard. mama use karanneth illustrator.

    eth corel kiyanne hodama software ekak parana aya thmai godak use karanne. lankawe jobakata yanawanm godak than wala thmath balanawa.


    anika illustrator files anith adobe software ekka lesiyen wada karanna puluwan.
    thawa 3d max,maya, cinema 4d walata unath illustrator file support (v8.0)


    aluthen igena gannawanm aye ithin thoranna deyak naha illustrator thmai :confused:


    danata thiyena aluthma eka ganna cc 2018
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුතින් ඉගෙනගන්නවානම් ඉලස්ටේ‍්‍රටර් පටන්ගනින්
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මම ඉස්සර ඡායාරූපකඩයෙන් තමයි ග්‍රාෆික නිර්මාණ කටයුතු සිදු කරනු ලැබුවේ. නමුත් මා වර්තමානයේ ඉතා ඇලුම් කරන පරිගණක මෘදුකාංගය වන්නේ ඇඩෝබි චත්‍රකාරක වැඩසටහනයි. එය දෛශික ග්‍රාෆික මාදිලියට සහයෝගය දක්වන නිසා වඩාත් සුදුසුයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    ගොඩක් ග්‍රපික් වැඩ වෙක්ටර් වලින් එන නිසා adobe illustrator වගේ පාවිච්චි කරන්න පුලුවන් නම් තමා හොඳ. photoshop වලින් බැරි කමක් නෑ. නමුත් ලොකු ආර්ට්වර්ක් Photoshop වලින් කරද්දි සෑහෙන්න resources ඕණේ වෙනවා PC එකේ. ඊට සාපේක්ෂව illustrator වල අඩුයි. ඔය සොෆ්ට්වෙයා දෙකම ලඟ ලඟ යන සොෆ්ට්වෙයා දෙකක්. වෙනස තියෙන්නේ වෙක්ටර් (Ai) ඇන්ඩ් රාස්ටර් (Ps). වැඩි දුරටත් යනවා නම් Adobe Indesign එහෙමත් තියෙනවා. නමුත් අලුතෙන් ඉගෙන ගන්නවා නම් Ai/Ps ඉගෙන ගන්න.

    Version CC 2018