machanla
Graphic Design course ekak karanna honda thenak kiyanna
Thank you
Graphic Design course ekak karanna honda thenak kiyanna
Thank you
vijaya graphics,
thawa AMDT da mokakda ekak thiye...
කොලොඹ ස්ලිට් එකේ තියෙයි 26ක් ද කොහෙද ?
නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ තියෙනවා Adobe Certified Professional එක .. කරපං
methana balapn unandu wela a igena gannvnm hndyi !
Bump
rep dialalu kalin
gampha Indeepa
Bump
Mmm online baida bn. Eke cost ek adui Anik Lankawe gdak courses boru bn. Mula idan hamadema thynwa online. Lynda, udemy wge blnna
Institute of Printing(Government Press, Borella) or Ingrin (Near Nelum Kuluna)
මේ දෙකේ කෝස් කරන අයට ලංකාවේ ලොකු මුද්‍රණ සහ ගැෆ්‍රික් ආයතනවල පිළිගැනීමක් තියෙනවා. ග්‍රැෆික් කරනවා නම් චිත්‍ර අදින්න හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොදයි. හිතන්න පුළුවන් වෙන්න ඕනේ. කියවලා තියෙන්න ඕනේ. එතකොට තමයි අලුත් නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. මාත් ප්‍රින්ටින් ඉන්ස්ටිටියුට් එකේ ටයිප්සෙටින්, ග්‍රැෆික්, ප්‍රී පෙස් කෝස් කළා. හැබැයි මට චිත්‍ර අදින්න හැකියාවක් නැහැ. ඒ පැත්ත නම් අන්තිමයි. දැන් ඒ ෆීල්ඩ් එකේ නෙමෙයි. උඹව අධෛර්යමත් කරන්න නෙමෙයි මේක දැම්මේ. පොඩ්ඩක් හිතන්න. හැබැයි ඒ ගත්ත දැනුම දැන් කරන රැකියාවට මාර විදියට ප්‍රෙයා්ජනවත්.
AOD eke thiyenawa,,, aye thiyenwa Wijaya Graphics.....
godakma puluwan youtube ekebn igena ganna