Graphic Design Portfolio

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Graphic Design Portfolio

    top_graphic_design.jpg

    දන්න කෙනෙක් ඉන්නවනම්

    Graphic Design Portfolio හදන්නේ කොහොමද කියන්නකෝ

    ඕගොල්ලෝ හදපු

    Graphic Design Portfolio තියෙනවනම් පොඩ්ඩක් දාන්න අයිඩියා එකක් ගන්න

    sample තියෙන වෙබ්ලින්ක් තියෙනවනම් දාන්න

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Graphic Design Portfolio එකක් නන් තමන් කරන්නෙත්
    Graphic Design නන්, තමන්ටම ආවේණික එකක් කරගන්න එක තමයි වඩා හොද අනුන්ගෙ ඒවා ෆලෝ කරන්නෙ නැතුව...

    තමන් කරපු වැඩ වලින් වඩාත් ක්‍රිෙය්ටිව් වැඩ සාම්පල් ටිකක් දාපන් (පේජස් 3,4 වගේ සෙට් වෙන්න),
    වැඩ කරපු ක්ලයන්ට්ල ටිකක් දාපන් (හොද නමක් තියෙන)..
    පාවිච්චි කරන ටූල්ස් (සොෆ්ට්වෙයා ටික) පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..
    අන්තිමට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් තමන්ගෙ පර්සර්නල් ඩීඩේල්ස් ටිකක් දාපන්....

    හැබැයි ඉස්සර අපි බයෝඩේටා හදනව වගේ ඒවානන් හදන්න එපා දෙයියො.. ලස්සනට කලර්ස් යූස් කරල ක්‍රියේටිව් විදිහට කරපන්
     
    • Like
    Reactions: NK123

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර

    ඔව්.. කතාව ඇත්ත.

    thanks mchn kiwwata
    Rep+
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Graphic Design Portfolio එකක් නන් තමන් කරන්නෙත්
    Graphic Design නන්, තමන්ටම ආවේණික එකක් කරගන්න එක තමයි වඩා හොද අනුන්ගෙ ඒවා ෆලෝ කරන්නෙ නැතුව...

    තමන් කරපු වැඩ වලින් වඩාත් ක්‍රිෙය්ටිව් වැඩ සාම්පල් ටිකක් දාපන් (පේජස් 3,4 වගේ සෙට් වෙන්න),
    වැඩ කරපු ක්ලයන්ට්ල ටිකක් දාපන් (හොද නමක් තියෙන)..
    පාවිච්චි කරන ටූල්ස් (සොෆ්ට්වෙයා ටික) පොඩ්ඩක් මෙන්ෂන් කරපන්..
    අන්තිමට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් තමන්ගෙ පර්සර්නල් ඩීඩේල්ස් ටිකක් දාපන්....

    හැබැයි ඉස්සර අපි බයෝඩේටා හදනව වගේ ඒවානන් හදන්න එපා දෙයියො.. ලස්සනට කලර්ස් යූස් කරල ක්‍රියේටිව් විදිහට කරපන්

    :yes:

    http://www.creativebloq.com/portfolios/examples-712368
     
    • Like
    Reactions: NK123