Graphic design

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    https://www.udemy.com/course/graphic-design-theory-for-beginners-course/

    මේ කෝස් එක download කරන්න link එකක් දෙන්න පුලුවන්ද?

    යාලුවෙක් graphic design ඉගෙන ගන්න හිතන් ඉන්නවා.මුකුත්ම බැරි කෙනෙක්ට මුල ඉඳන් කරන්න මීට වඩා හොඳ කෝස් එකක් තියෙනවනම් කියන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    youtube එකේ තියෙනේ.
    YouTube search කරලා බලන්න කියන්න. ඕන තරම් තියෙන්නේ. සිංහල ඒවත් තියෙනවා. එයාට හරියන ඒව බලන්න කියන්න.
    හොඳ content තියෙන recommend කරන්න පුළුවන් channel තියෙනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    හොඳ content තියෙන recommend කරන්න පුළුවන් channel තියෙනවද?
    මේ මගේ ලිස්ට් එකේ ඉන්න එකෙක් කරන එකක්. මූ පස්සේ ෆෝන් රිවිව් කරන්න ගත්තනේ..

    https://www.youtube.com/@slphoto/search?query=photoshop


    කඩ්ඩ අවුලක් නැත්තන් මූ තමා මට සෙට් වුනේ.

    https://www.youtube.com/@PiXimperfect

    නැත්තන් මූ

    https://www.youtube.com/@PhotoshopTrainingChannel/videos
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    https://www.1377x.to/torrent/4951883/The-Complete-Graphic-Design-Theory-for-Beginners-Course/

    ඔකේ content එක හොදයි වගේ දල තියෙන විදිහට. fundamentals කියල දෙනවා. මුලින් software එකම නෙමෙයි theory ඉගෙන ගන්න කියන්න.
    නැත්තන් design එක අච්චාරු කරනවා software එක විතරක් දැනගෙන වැඩ කරන අය.

    මම බලපු හොදම කොර්ස් තමයි linkedin.com එකේ John McWade ගේ කොර්ස් ටික. ටොරෙන්ට් තියෙනවා එවල.

    Passe mewath hoyan karanna kiyapan.

    Photoshop top secret dvd 5
    Photoshop one-on-one
    Illustrator one-on-one
    Muge ewath hodai
    https://www.udemy.com/course/adobe-photoshop-cc-advanced-training-course-tutorial/#instructor-1
    corey barker .,von glitschka ayage books videos thiyenawa.
    ------ Post added on Nov 29, 2022 at 1:48 AM
     
    Last edited: