Graphic Designer help

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ එළකිරියේ වැඩසිටිනා graphic ෆීල්ඩ් එකේ වැඩකරනා සියළුම සාමාජිකයන්ගේ උපදෙස් ඕනේ වෙන කාරණයක් තියෙනවා....... මේකයි කාරණේ.....

    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා...... මිනිහා graphic designer කෙනෙක් විදියට වැඩ කරන්න ආසාවෙන් ඉන්න උනන්දුව තියෙන කෙනෙක්........ දැනට මිනිහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ graphic course එකත් කරන ගමන් ඉන්නේ...... තව මාස දෙකකින් එකත් ඉවර වෙනවලු....... ඒ කරන අතරේ දැනට පොඩි තැනක වැඩ කරනවා......

    ප්‍රශ්නේ මේකයි...... මිනිහට ඔය කෝස් එකෙන් පස්සේ කරන්නයි කියලා ඔයාලා යෝජනා කරන්නේ මොනවද......? තව graphic design වලට සම්බන්ධ කෝස් එකක් කරන්නද....? නැතිනම් advertising කරන තැනක වැඩ කරන්නද..... නැතිනම් තනියම මොන මොනවා හරි වැඩ කරලා තත්වෙකට එන්නද.......? එහෙමත් නැතිනම් අර scurvy වගේ freelance වැඩ කරන්නද.......?

    උඹලාගේ මල්ලි කෙනෙක් ගැන අහන්නේ කියලා හිතාගෙන කොමෙන්ට් එකක් දාහල්ලා සහෝදරවරුනි...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Paper eke ads thiyenawa mcn ona tharam office ekakata panaganna balanna
    mcn thawa graphics karala madi puluwannam network karanna kiyanna ela jokak hoyaganna puluwan mcn

    mamath issara a/ls walin passe kare oya sin eka dannam wenasma pattaka inne IT newei IT karanne part time dan

    තෑන්ක්ස් මචං විස්තරේට......

    උගේ අදහසක් තියෙනවා වෙබ් ඩිසයින් ඉගෙන ගන්නත්........ මම කිව්වා ඔය ඔක්කොටම අමතරව කඩ්ඩ ටිකක් වැඩි දියුණු කරගනින් කියලා...... මොකද freelance කරනවනම් කඩ්ඩ ගැටගහගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.......
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    තෑන්ක්ස් මචං විස්තරේට......

    උගේ අදහසක් තියෙනවා වෙබ් ඩිසයින් ඉගෙන ගන්නත්........ මම කිව්වා ඔය ඔක්කොටම අමතරව කඩ්ඩ ටිකක් වැඩි දියුණු කරගනින් කියලා...... මොකද freelance කරනවනම් කඩ්ඩ ගැටගහගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.......

    ado eka eka mcn web karanna kiyapan mamath karanne dan web thama
    kaddanam aniwa oneeeeeeeee mcn kadda igena ganna kiyapan bn aniwa uta godayanna puluwan mcn
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ado eka eka mcn web karanna kiyapan mamath karanne dan web thama
    kaddanam aniwa oneeeeeeeee mcn kadda igena ganna kiyapan bn aniwa uta godayanna puluwan mcn

    එළකිරි....... :):) තෑන්ක්ස් මචං....... ඌව කොහොමහරි ගොඩ දාගන්න ඕනේ........ ඌට උනන්දුව තිබ්බට මේ ගැන ඊට වඩා උනන්දුව යාළුවෝ එක්ක සෙට් බහින්න...... ඉතිං නිකං කාලේ නාස්ති කරගන්නේ නැතිවෙන්න ඌට වැඩ සෙට් කරන්න ඕනේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම.. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට පොඩි පෝස්ට් එකකට හරි ජොයින් වෙන්න කියපන්.. අවුරුදු 3,4 ක් කට්ට කාගෙන වැඩ කරන්න කියපන්. මුලින්ම ජූනියර් ඩිසයිනර්, පස්සෙ සීනියර් ඩිසයිනර්, තව ටිකක් කල් යද්දි ආර්ට් ඩිරෙක්ටර්,

    ඒ වෙද්දි පොරට ඉබේටම ක්ලයන්ට් බේස් එකක් හැදෙයි. පොරගෙ නම ෆීල්ඩ් එකේ දන්න කියන අය අතරෙ තියෙයි. එහෙම මට්ටමකදි අර වගේ තමන්ගෙම එකක් හරි නැත්නන් ඔන්ලයින් වැඩ හරි කරන්න පටන් ගත්තම ගොඩ. මොකද ඒ වෙද්දි පොර වැඩ පස්සෙ යන්න ඕනි මට්ටමක නෙමෙයි. වැඩ පොර පස්සෙ එන මට්ටමක් හැදිල ඉවරයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Advertising Kranna kalin printing field eketh wada karala hitiya nam hodai..
    ane manda ithin
    mama nam inna thanin experience eka aragena ain una godak ewagen..
    mulinma designing, printing, digital printing, Avdertising wala dan creative designer..

    :dull::dull::dull:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මුලින්ම.. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට පොඩි පෝස්ට් එකකට හරි ජොයින් වෙන්න කියපන්.. අවුරුදු 3,4 ක් කට්ට කාගෙන වැඩ කරන්න කියපන්. මුලින්ම ජූනියර් ඩිසයිනර්, පස්සෙ සීනියර් ඩිසයිනර්, තව ටිකක් කල් යද්දි ආර්ට් ඩිරෙක්ටර්,

    ඒ වෙද්දි පොරට ඉබේටම ක්ලයන්ට් බේස් එකක් හැදෙයි. පොරගෙ නම ෆීල්ඩ් එකේ දන්න කියන අය අතරෙ තියෙයි. එහෙම මට්ටමකදි අර වගේ තමන්ගෙම එකක් හරි නැත්නන් ඔන්ලයින් වැඩ හරි කරන්න පටන් ගත්තම ගොඩ. මොකද ඒ වෙද්දි පොර වැඩ පස්සෙ යන්න ඕනි මට්ටමක නෙමෙයි. වැඩ පොර පස්සෙ එන මට්ටමක් හැදිල ඉවරයි..

    kathawa atta passen enawa nawatta ganna ba :no: mata ekane wela thiyenne :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුලින්ම.. ඇඩ්වටයිසින් ෆර්ම් එකකට පොඩි පෝස්ට් එකකට හරි ජොයින් වෙන්න කියපන්.. අවුරුදු 3,4 ක් කට්ට කාගෙන වැඩ කරන්න කියපන්. මුලින්ම ජූනියර් ඩිසයිනර්, පස්සෙ සීනියර් ඩිසයිනර්, තව ටිකක් කල් යද්දි ආර්ට් ඩිරෙක්ටර්,

    ඒ වෙද්දි පොරට ඉබේටම ක්ලයන්ට් බේස් එකක් හැදෙයි. පොරගෙ නම ෆීල්ඩ් එකේ දන්න කියන අය අතරෙ තියෙයි. එහෙම මට්ටමකදි අර වගේ තමන්ගෙම එකක් හරි නැත්නන් ඔන්ලයින් වැඩ හරි කරන්න පටන් ගත්තම ගොඩ. මොකද ඒ වෙද්දි පොර වැඩ පස්සෙ යන්න ඕනි මට්ටමක නෙමෙයි. වැඩ පොර පස්සෙ එන මට්ටමක් හැදිල ඉවරයි..

    ගින්දර........ තෑන්ක්ස් කුමෝ......... :):)
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mehemai, mama wadiya dane naha oka gana eth ohoma field ekata yana kalin podak kalmathaka hakiyawa balanwa neda? E kiyane course eka thibata job deneth naha ne penana onna ne karana puluwan ewa. Freelancing karala giyath awulak naha oDesk wage. Mama nam kiyane pora podak igena gatha ewa prayojanayata aran wada tikak karoth maru, ethkota job interview yadi penana puluwan ne. Graphic designing eka marketing/advertising wage karoth maru.

    Freelancing ehema nethiyak naha ne, eka nisa eka karana gaman marketing/advertising igena gatha nam porata godak loku udawak wei. :D