මේ එළකිරියේ වැඩසිටිනා graphic ෆීල්ඩ් එකේ වැඩකරනා සියළුම සාමාජිකයන්ගේ උපදෙස් ඕනේ වෙන කාරණයක් තියෙනවා....... මේකයි කාරණේ.....
මගේ මල්ලි කෙනෙක් ඉන්නවා...... මිනිහා graphic designer කෙනෙක් විදියට වැඩ කරන්න ආසාවෙන් ඉන්න උනන්දුව තියෙන කෙනෙක්........ දැනට මිනිහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ graphic course එකත් කරන ගමන් ඉන්නේ...... තව මාස දෙකකින් එකත් ඉවර වෙනවලු....... ඒ කරන අතරේ දැනට පොඩි තැනක වැඩ කරනවා......
ප්‍රශ්නේ මේකයි...... මිනිහට ඔය කෝස් එකෙන් පස්සේ කරන්නයි කියලා ඔයාලා යෝජනා කරන්නේ මොනවද......? තව graphic design වලට සම්බන්ධ කෝස් එකක් කරන්නද....? නැතිනම් advertising කරන තැනක වැඩ කරන්නද..... නැතිනම් තනියම මොන මොනවා හරි වැඩ කරලා තත්වෙකට එන්නද.......? එහෙමත් නැතිනම් අර scurvy වගේ freelance වැඩ කරන්නද.......?
උඹලාගේ මල්ලි කෙනෙක් ගැන අහන්නේ කියලා හිතාගෙන කොමෙන්ට් එකක් දාහල්ලා සහෝදරවරුනි......

mata ekane wela thiyenne 