Graphic Designer Wanted - පරිඝණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක#
Please note that this is not spam.
I need a graphic designer who can work from home.
with flexible working hours. Not a full-time commitment. Will be on a pay per project basis.
I am good in Scripting languages but my design skills are not that good
Therefore I thought of outsourcing the small graphic jobs I have to complete in order to complete my projects. You don't have to create mass scale Printing graphics only web graphics for web applications and web user interfaces we are developing:
No prior experience required.
If you have any graphics to display watermark them with your name and post in this thread or PM me the links. (Posting would be preferred, since my inbox will be full in a days time
)
Good Luck!
මෙය ස්පැම් නොවන වග කරුණවෙන් සලකන්න.
නිවසේ සිට වැඩ කල හැකි ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු අවශ්‍ය කර තිබේ. නම්‍යශීලී කාර්ය වේලාවන් ලබා ගත හැක. පූර්ණ කාලීන තනතුරක් නොවේ..
මාගේ පරිගණක මෘදුකාංග දැනුම ඉහළ මට්ටමක පැවතියද ග්‍රැෆික් නිර්මාණ කුසලතාවයන් වල මද බව නිසා මෙසේ තනතුරක් සොයයි.
ඔබට මුද්‍රිත මාද්යය සදහා නිර්මාණ කිරීම අවශ්ය නොවන අතර මා විසින් තනා නිම කරන වෙබ් අඩවි යනාදිය සදහා අවශ්‍ය කුඩා ග්‍රැෆික් පමණක් නිර්මාණය කිරීම සෑහේ. ඔබට නිර්මාණය කිරීමට සිදුවනුයේ:
පෙර අත්දැකීම් අවශ්‍ය නොවනමුත් ඔබ සතුව ඔබගේ නිර්මාණ ඇත්නම් එයට උඩින් ඔබගෙ නම Water-Mark කර මෙම ත්‍රෙඩ් එකෙහි පළ කරන්න.
ඔබට සුබ පැතුම්
Please note that this is not spam.
I need a graphic designer who can work from home.
with flexible working hours. Not a full-time commitment. Will be on a pay per project basis.I am good in Scripting languages but my design skills are not that good

Therefore I thought of outsourcing the small graphic jobs I have to complete in order to complete my projects. You don't have to create mass scale Printing graphics only web graphics for web applications and web user interfaces we are developing:
- Headers
- Buttons
- Backgrounds
- Small Logos
No prior experience required.
If you have any graphics to display watermark them with your name and post in this thread or PM me the links. (Posting would be preferred, since my inbox will be full in a days time
)Good Luck!
මෙය ස්පැම් නොවන වග කරුණවෙන් සලකන්න.
නිවසේ සිට වැඩ කල හැකි ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු අවශ්‍ය කර තිබේ. නම්‍යශීලී කාර්ය වේලාවන් ලබා ගත හැක. පූර්ණ කාලීන තනතුරක් නොවේ..
මාගේ පරිගණක මෘදුකාංග දැනුම ඉහළ මට්ටමක පැවතියද ග්‍රැෆික් නිර්මාණ කුසලතාවයන් වල මද බව නිසා මෙසේ තනතුරක් සොයයි.
ඔබට මුද්‍රිත මාද්යය සදහා නිර්මාණ කිරීම අවශ්ය නොවන අතර මා විසින් තනා නිම කරන වෙබ් අඩවි යනාදිය සදහා අවශ්‍ය කුඩා ග්‍රැෆික් පමණක් නිර්මාණය කිරීම සෑහේ. ඔබට නිර්මාණය කිරීමට සිදුවනුයේ:
- Headers
- Buttons
- Backgrounds
- Small Logos
පෙර අත්දැකීම් අවශ්‍ය නොවනමුත් ඔබ සතුව ඔබගේ නිර්මාණ ඇත්නම් එයට උඩින් ඔබගෙ නම Water-Mark කර මෙම ත්‍රෙඩ් එකෙහි පළ කරන්න.
ඔබට සුබ පැතුම්

Please Don't hijack the thread
otherwise I would be glad to join you...