Graphic designers-> HElp needed!! :D

  • Jul 6, 2012
    10,671
    2,899
    113
    මචන්ස්ලා ග්‍රැෆික් වැඩ ටිකක් දන්න අයගෙන් උදව්වක් ඕන වෙලා තියනවා. මෙන්න මේ ටිකට පුලුවන් නම් උදව්වක් දෙන්න. අපේ ස්පෝට්ස් ටීම් එකකට ගහන ටී එකක් ඩිසයින් කරගන්න ඕන වෙලා තියනවා. මේකයි වෙන්න ඕන.
    මගේ ගාව completely black PNG එකක් තියනවා.දැන් මට ඒකට හොඳ effect ටිකක් දාලා ටී එකට හොඳ ලෝගො එකක් හදාගන්න ඕන.
    swingpower.jpg

    මම හදන්නෙ මේ වගේ ඉමේජ් එකක් ගන්න. ඒත් මට ඕන ඒ ඉමේජ් එකෙන් බැට් එක move වෙනව කියන එක දැනෙන ඉෆෙක්ට් එක ගන්න. මම කියන්නෙ ඒ ඉමේජ් එක මේ bat swing එකේ ස්පීඩ් එක නිසා තියන ඉෆෙක්ට් එක වගෙ ඉෆෙක්ට් එකක් 2D ඉමේජ් එකට ගන්න. ඒක කරගන්නෙ කොහොම ද?:baffled::baffled:

    මට පුලුවන් නම් මේකට හොඳ suggestionටිකක් දෙන්න. අපේ ටීම් එකේම වැඩක්.සල්ලි වලට කරන දෙයක් නෙමේ.මම මේ කරන්න යන දේට වඩා හොඳ ඉෆෙක්ට් එකක් ගන්න ක්‍රම තියනව ද? reference කරන්න පුලුවන් තැනක් උනත් කමක් නෑ