කොල්ලනේ... මට Graphic Tablet එකක් ගන්න ඕනෑ.
රු 20000/ විතර තමයි යට කරන්න වෙන්නෙ.
විස්‌තර දන්න අය ඉන්නවා නම් උදවු කරන්න.
මේක මට ඕනැ sketch drawing වලට
රු 20000/ විතර තමයි යට කරන්න වෙන්නෙ.
විස්‌තර දන්න අය ඉන්නවා නම් උදවු කරන්න.
මේක මට ඕනැ sketch drawing වලට

unity plaza එකේ වගේ පොඩ්ඩක් ගිහින් බලන්න.