Graphics වලට හොද PC එකක්

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මචන්ල මට Adobe premire, After effects වගේ හිරවෙන්නෙ නැතුව හොදටම වැඩ කරන්න පුලුවන් මැසින් එකක් හදාගන්න ඕන. බජට් එකනම් 15 වගේ යන්නෙ. බෝඩ් එකයි රැම් එකයි, ප්‍රොසයි තමා ඕන. මේ ගානට ගහගන්න පුලුවන් හොදම Setup එකක් කියාගෙන යමල්ලකො :P:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    15 කටහ් ඔය ටික ගන්න පුලුවන් කියලා උබ හිතන්නෙහ් ඇයි ?
     
    • Like
    Reactions: VIRAJ_K

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    i3 3rd gen wage used pro1k Rs.2000kta wage ganna shop wala thiyenawa. ikman eketh athi.

    Brand New Board 1k Rs.6500k wage wei.


    DDR3 4GB Ram 1k Rs.3000k wage used.


    New SSD 120GB Rs.5000k ikman eke.
     
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Used desktop ekak ganin ikman eke tiyenawa

    මට PC එකක් පිටින්ම ඕන නැ ඒකයි පාර්ට්ස් ගන්න බැලුවෙ. නැතත් ikman එකෙ බඩු සුවර් නැ
    You must spread some Reputation around before giving it to Emios again.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන්ල මට Adobe premire, After effects වගේ හිරවෙන්නෙ නැතුව හොදටම වැඩ කරන්න පුලුවන් මැසින් එකක් හදාගන්න ඕන. බජට් එකනම් 15 වගේ යන්නෙ. බෝඩ් එකයි රැම් එකයි, ප්‍රොසයි තමා ඕන. මේ ගානට ගහගන්න පුලුවන් හොදම Setup එකක් කියාගෙන යමල්ලකො :P:P

    ගත්තද? :rolleyes: