මචන්ල මට Adobe premire, After effects වගේ හිරවෙන්නෙ නැතුව හොදටම වැඩ කරන්න පුලුවන් මැසින් එකක් හදාගන්න ඕන. බජට් එකනම් 15 වගේ යන්නෙ. බෝඩ් එකයි රැම් එකයි, ප්රොසයි තමා ඕන. මේ ගානට ගහගන්න පුලුවන් හොදම Setup එකක් කියාගෙන යමල්ලකො :P:P