Graphics karanna

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    podi HELP ekak ??:):)

    machanla samannayen graphic desing karanna pc eke awashya info kiyanna puluwanda

    laptop wala graphics karanna puluwanda ?

    kochchara VGA RAM SPEED eka awashyada Laptop & Pc ekata ??

    :baffled::baffled::baffled::baffled: help ekak dila yanna bump ekak wath danna :dull::):):):)

    SINGER eken lap ekak ganna eka hodaida ?
    Graphic video editing wage ewa karanna LAPTOP ekada hoda PC ekakda hoda ???:)
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    Graphic Design nam normal ekaka puluwan.
    3D modeling karanawanam hoda performance ona.

    SINGER ewa paduyi
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    podi HELP ekak ??:):)

    machanla samannayen graphic desing karanna pc eke awashya info kiyanna puluwanda

    laptop wala graphics karanna puluwanda ?

    kochchara VGA RAM SPEED eka awashyada Laptop & Pc ekata ??

    :baffled::baffled::baffled::baffled: help ekak dila yanna bump ekak wath danna :dull::):):):)

    SINGER eken lap ekak ganna eka hodaida ?
    Graphic video editing wage ewa karanna LAPTOP ekada hoda PC ekakda hoda ???:)

    Singer ganne epooooooooo eke Proccer eken Graphic thiya Video ekak wath balanna beh :baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් එන තත්වේ අනූව මචන් ෆොටෝෂොප්වත් ලැප් එකකින් කරගන්න බැරි වෙලා තියෙන්නේ
    ඩෙස්ක්ටොප් එකක්ම තමයි හරියන්නේ ග්‍රැෆික් වලටයි ඇනිමේෂන් වලටයි
    අනිවා වීජීඒ එකක් ගහගන්න වෙනවා අලුතින්
    ඔන්බෝඩ් අදින්නම බෑ
    ප්‍රොසෙසර් එක අඩුම ගානේ කෝර් ටු ඩූ එකක්වත් ගන්න ට්‍රයි කරපන්
    සිංගර් මැෂින් එක නම් මං අනුමත කරන්නෑ
    හොදට දන්න කෙනෙක්ට කියලා උඔට කරගන්න පුළුවන් ගානට හොදම මැෂින් එකක් ඇසෙම්බල් කරගනින්

    වීඩියෝ එඩිටින් වලට අනිවා ඩෙස්ක්ටොප් ගන්න වෙනවා
    කැප්චර් කාඩ් එහෙම යූස් කරන්න වෙනවනේ
    ලක්ෂ ගානක් දීලා ප්‍රි‍ෆෝමන්ස් වැඩි ලැපක් ගන්නවට වඩා
    එච්චර ලොකු ගානක් නැතිව හොදට වැඩ කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    දැන් එන තත්වේ අනූව මචන් ෆොටෝෂොප්වත් ලැප් එකකින් කරගන්න බැරි වෙලා තියෙන්නේ
    ඩෙස්ක්ටොප් එකක්ම තමයි හරියන්නේ ග්‍රැෆික් වලටයි ඇනිමේෂන් වලටයි
    අනිවා වීජීඒ එකක් ගහගන්න වෙනවා අලුතින්
    ඔන්බෝඩ් අදින්නම බෑ
    ප්‍රොසෙසර් එක අඩුම ගානේ කෝර් ටු ඩූ එකක්වත් ගන්න ට්‍රයි කරපන්
    සිංගර් මැෂින් එක නම් මං අනුමත කරන්නෑ
    හොදට දන්න කෙනෙක්ට කියලා උඔට කරගන්න පුළුවන් ගානට හොදම මැෂින් එකක් ඇසෙම්බල් කරගනින්

    වීඩියෝ එඩිටින් වලට අනිවා ඩෙස්ක්ටොප් ගන්න වෙනවා
    කැප්චර් කාඩ් එහෙම යූස් කරන්න වෙනවනේ
    ලක්ෂ ගානක් දීලා ප්‍රි‍ෆෝමන්ස් වැඩි ලැපක් ගන්නවට වඩා
    එච්චර ලොකු ගානක් නැතිව හොදට වැඩ කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන්
    ane manda machan godak watinawa ube adahas tika :yes::yes: +rep :) ehemawath karala balanna one :dull: