Graphics

sudeera51

Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    සියලුම ග්‍රැෆික්ස් ඩිසයිනර් වරු වෙතටයි

    ලංකාවෙ ග්‍රැෆික්ස් වලට හොද වැඩර්ල ඉන්නවනේ ඉතින් මම හිතුවා ඔයාලා කරන ග්‍රැෆික්ස් හැමොටම බලන්න පුලුවන් වෙන්න මෙතනට දාන්න එතකොට ඒවගෙ හොඳ නරක සහ හැමදේම හැමෝටම පෙන්නල දෙන්න පුලුවන්නේ