GraphQL - මිට්ටනි වරෙව්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    GraphQL බහින කලාවෙද දැන් තියෙන්නෙ

    ඉස්සර තරම් GraphQL skill එකක් විදිහට ඉල්ලන ජොබ්ස් නැද්ද

    ඉස්සර GraphQL use කරපු කට්ටි
    ය එ වෙනුවට ආයෙ REST use කරන්න පටන් ගෙන තියනව නෙද...
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ඔවානම් දන්නේ නැහැ . අමම්ටසිරි වෙන්ඩ අමාරුයි නේ ඔය ලබ්බ . මට ඕක පොඩ්ඩක් ඉගෙන ගන්න පලුවන් පොට් එකක් දෙන්න

    අනික තමා බන් මේ ලෝකේ මොන ලබ්බක් හරි ජනප්‍රිය උනාට පස්සේ ආපහු මැරෙන්නේ නැහැ . බලපන් කොයි කාලෙක ඉඳන්ද එක එක මගුල් මැරෙනවා කියන්නේ අඩුම 2g වත් මැරිලා නෑනේ තාම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ඔවානම් දන්නේ නැහැ . අමම්ටසිරි වෙන්ඩ අමාරුයි නේ ඔය ලබ්බ . මට ඕක පොඩ්ඩක් ඉගෙන ගන්න පලුවන් පොට් එකක් දෙන්න

    අනික තමා බන් මේ ලෝකේ මොන ලබ්බක් හරි ජනප්‍රිය උනාට පස්සේ ආපහු මැරෙන්නේ නැහැ . බලපන් කොයි කාලෙක ඉඳන්ද එක එක මගුල් මැරෙනවා කියන්නේ අඩුම 2g වත් මැරිලා නෑනේ තාම
    මහින්ද මහත්තය මැරිලත් නෑනේ තාම
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔවානම් දන්නේ නැහැ . අමම්ටසිරි වෙන්ඩ අමාරුයි නේ ඔය ලබ්බ . මට ඕක පොඩ්ඩක් ඉගෙන ගන්න පලුවන් පොට් එකක් දෙන්න

    අනික තමා බන් මේ ලෝකේ මොන ලබ්බක් හරි ජනප්‍රිය උනාට පස්සේ ආපහු මැරෙන්නේ නැහැ . බලපන් කොයි කාලෙක ඉඳන්ද එක එක මගුල් මැරෙනවා කියන්නේ අඩුම 2g වත් මැරිලා නෑනේ තාම
    ඔව් එක ඇත්ත තම එත් graphql use කරපු ලොකු companies කීපයක් ආයෙ rest වලට මාරු වුන කියල දැක්ක

    na oka use wenawa bn hariyata
    usage එක ටිකක් අඩුවුනා නෙද.. අව්රුදු 3 ක් වගෙ ඉස්සරවෙල usage එකත් එක්ක බලද්දි
    ------ Post added on Sep 26, 2024 at 9:47 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    GraphQL බහින කලාවෙද දැන් තියෙන්නෙ
    I don't think so
    ඉස්සර තරම් GraphQL ජොබ්ස් නැද්ද
    Ehema ewa nane
    Eka podi deyak witharane
    ඉස්සර GraphQL use කරපු කට්ටිය එ වෙනුවට ආයෙ REST use කරන්න පටන් ගෙන තියනව නෙද...

    Note wela ne ehema ekak.
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    වෙනම ජොබ් නන් නෑ ඒත් ඒක එහෙම බහින සීන් එකක් නෑ technology එක ඕනි තැන් වල use වෙනවා

    මහින්ද මහත්තය මැරිලත් නෑනේ තාම
    Sponge Bob Shut Up GIF by SpongeBob SquarePants

    ------ Post added on Sep 26, 2024 at 9:50 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ඔය ග්රාප්කිව එල් ද මොකක් ද එක බහින එකක් නැහැ බන් . මන් මේ ලඟදි ශෝපිෆයි එකෙන් ප්‍රඩක්ට් වගයක් අදින්න ගිහින් දැක්කේ උන්ගේ අලුත් වර්සන් වල රෙස්ට් ගලවලා ගිහින් ඔක්කොම ප්‍රඩක්ට් වලට අදාල මගුල් ග්රාප් අදින සීන් එකක් . ):
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    github එක graphql use කර කර ඉදල ආයෙ පස්සෙ REST API වලට මාරු වුන කියල තියනව දැක්ක
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    යකෝ GraphQL කියලම ජොබ්ස් තිබ්බද? :baffled: :rofl:
    මාර ජොබ්ස් ඒවා නම්
     
    • Haha
    Reactions: chinmak

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකෝ GraphQL කියලම ජොබ්ස් තිබ්බද? :baffled: :rofl:
    මාර ජොබ්ස් ඒවා නම්
    :lol:
    :lol: :lol:

    නැ නැ GraphQL උත් skill එකක් විදිහට ඉල්ලන ජොබ්ස්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Facebook ඇරුනම ඔය ලබ්බ කොහේවත් actively use උනේ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Facebook ඇරුනම ඔය ලබ්බ කොහේවත් actively use උනේ නෑ.

    උඹ SG නේද ඉන්නෙ? පාප් වහන්සේ බලන්න ගියාද?