Grason එකක්ද Starsun එකක්ද හොද? Guitar Buying ගැන
ජයවේවා කට්ටියට,
මට Guitar එකක් ගන්න ඕන.
මම වැඩිය Guitar වල තියන තාක්ෂණික පැත්ත දන්නේ නැ.
එක පාරටම ගිහිල්ල
කඩේකින් අපේ රටේ බඩුවක් ගන්නත් බැනේ.අන්දන්න හදනවා. කෝකටත් මම දැක්ක ගොඩක්
post වල Grason Starsun ගැන දාල තියනවා.
පොඩ්ඩක් ගත්ත dial එකක් ඉන්නවනම් කියන්නකෝ බලන්න කොහොමද මේ දෙකේ තත්වේ,
දන්නා විදියට Indian, Chinese Brand දෙකක්.
අනික තමා මචන්ලා, Guitar එකක් ගන්න කොට අපි සැලකිය යුතු කාරණා මොනවාද කියලත්
පොඩ්ඩක් දැම්මොත් ගොඩක් ලොකුම උදව්වක්.
ජයවේවා කට්ටියට,
මට Guitar එකක් ගන්න ඕන.

මම වැඩිය Guitar වල තියන තාක්ෂණික පැත්ත දන්නේ නැ.
එක පාරටම ගිහිල්ල කඩේකින් අපේ රටේ බඩුවක් ගන්නත් බැනේ.අන්දන්න හදනවා. කෝකටත් මම දැක්ක ගොඩක්