Grason එකක්ද Starsun එකක්ද හොද? Guitar Buying ගැන

PodiMalli1929

Member
Jul 26, 2015
16
6
3
Grason එකක්ද Starsun එකක්ද හොද? Guitar Buying ගැන

ජයවේවා කට්ටියට,

මට Guitar එකක් ගන්න ඕන. ;)

මම වැඩිය Guitar වල තියන තාක්ෂණික පැත්ත දන්නේ නැ.:eek: එක පාරටම ගිහිල්ල

කඩේකින් අපේ රටේ බඩුවක් ගන්නත් බැනේ.අන්දන්න හදනවා. කෝකටත් මම දැක්ක ගොඩක්

post වල Grason Starsun ගැන දාල තියනවා.

පොඩ්ඩක් ගත්ත dial එකක් ඉන්නවනම් කියන්නකෝ බලන්න කොහොමද මේ දෙකේ තත්වේ,

දන්නා විදියට Indian, Chinese Brand දෙකක්.

අනික තමා මචන්ලා, Guitar එකක් ගන්න කොට අපි සැලකිය යුතු කාරණා මොනවාද කියලත්

පොඩ්ඩක් දැම්මොත් ගොඩක් ලොකුම උදව්වක්. ;)
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    indian jarawanam ganna epa, china guitar nam samanyen hoda thathweka thiyenawa, puluwannam yamaha ekak ganna
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Yamaha ganin mchn worth the price,indian ganna epa ewata wada Chinese ewa hodai.starsun eka shape
     
    PodiMalli1929

    Member
    Jul 26, 2015
    16
    6
    3
    ස්තුතියි මචන්ලා,

    මෙකයි මගෙ බජට් එක එච්චර ලොකු නැ Yamaha
    . දැනට තියන තත්වෙ අනුව මට යන්න පුලුවන් Starsun, Grason මෙ දෙකෙන් එකකට තමා. මට එක කඩේකෙ පොරක් කිව්ව, Chinese එවල ලීය කල් යනකොට චාටර් වෙනවා කියල අදිල එහෙම , Indian එවල ලිය අපෙ රස්නෙට එහෙම හොදට කල් පවතිනව කියල මෙක ඇත්ත්ද? පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    man gawat tiyenne grason vinus ekak 2 yrs witara wenawa,, kal pawathma hodai,, tone ekat hodai,,,,, build quality eka ok
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ස්තුතියි මචන්ලා,

    මෙකයි මගෙ බජට් එක එච්චර ලොකු නැ Yamaha
    . දැනට තියන තත්වෙ අනුව මට යන්න පුලුවන් Starsun, Grason මෙ දෙකෙන් එකකට තමා. මට එක කඩේකෙ පොරක් කිව්ව, Chinese එවල ලීය කල් යනකොට චාටර් වෙනවා කියල අදිල එහෙම , Indian එවල ලිය අපෙ රස්නෙට එහෙම හොදට කල් පවතිනව කියල මෙක ඇත්ත්ද? පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා.

    used yamaha ekak ganna mchn ikman eke tiyenawa aduwata,indian melo rahak ne.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මම කරගත්ත ගොන්කමක් කියන්නද?
    මම ගත්තේ F 310 steel string එකක් Yamaha. 15ක් දීල brand new.
    තාම හරියට F barre එකක් තියෙන සින්දුවක් ගහගන්න බෑ. strings උස වැඩියි වගේ + අතට අමාරුය්.
    උඹ කෝකටත් used Nylon එකක් ගනින්.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    උඹ used yamaha c40 ක් ගන්න.nylon strings තියන නිසා අතට අමාරු නෑ.ගනිද්දි දන්න කෙනෙක් ලවා බලලා ගනින් මචං..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කරගත්ත ගොන්කමක් කියන්නද?
    මම ගත්තේ F 310 steel string එකක් Yamaha. 15ක් දීල brand new.
    තාම හරියට F barre එකක් තියෙන සින්දුවක් ගහගන්න බෑ. strings උස වැඩියි වගේ + අතට අමාරුය්.
    උඹ කෝකටත් used Nylon එකක් ගනින්.

    strings ewa normal songs karanna giyama epa wenawa mchn trip waladi,party waladi ehema sucks.classical ekak ganna.yamaha C40 nylon ekak ganna.maxa
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ස්තුතියි මචන්ලා,

    මෙකයි මගෙ බජට් එක එච්චර ලොකු නැ Yamaha
    . දැනට තියන තත්වෙ අනුව මට යන්න පුලුවන් Starsun, Grason මෙ දෙකෙන් එකකට තමා. මට එක කඩේකෙ පොරක් කිව්ව, Chinese එවල ලීය කල් යනකොට චාටර් වෙනවා කියල අදිල එහෙම , Indian එවල ලිය අපෙ රස්නෙට එහෙම හොදට කල් පවතිනව කියල මෙක ඇත්ත්ද? පොඩි උපදෙසක් බලාපොරොත්තු වෙනවා.

    chinese evvaye leeeya aul wena katava nam piliganna baha ban.

    mama Chinese "Pearl river" jumbo box guitar ekak 2004 to 2014 use karaa supirima supiri... kisima aulak naha. gatte 6500/= 10 years walata passet 6500/= tama yaluwek aran giya. dan e guitar eka (equstic) 14000/= da koheda wenava...