Gratuity - අවුරුදු 5

machan uba probation time ekath mekata gannawada danne ne poddak hoyala balapan

machan uba probation time ekath mekata gannawada danne ne poddak hoyala balapan

Aniwa labenda one....
Eka thama kamkaru neethiya...


1) Minimum 15 inna oni
2) Denna oni.but answer eka sure na mchn.poddak hoyala blapan

reply එකට thanks rep+
කාගෙන්ද අහන්න ඕනේ labor department එකින් ද ?


එල මචන්. සේරටම රෙප් දුන්නා
:yes::yes:
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    1)Gratuity දෙන්න සේවකයන් කොච්චර ගානක් ඉන්න company එකක් වෙන්න ඕනෙද ?

    2)මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා , අපේ වැඩ කරන company eka තව එකක් එක්ක merge වෙනවා දැන් හරියටම මට service ඒක 5 years වෙනකොට මුල් company එකේ නම මාරු කරනවා (මට මුකුත් legal documents දෙන්නේ නැ company එකේ නම මාරු කල කියල) , හැබැයි මම අලුත් company එකේ වැඩ කරනවා තව 2 years වගේ , දැන් මම අස් වෙනකොට Gratuity ගන්න පුළුවන් ද (7 years of service)? මොක ද මුල් company ඒක වහල කියල කිව්වොත් (හැබැයි මේ company 2 කෙම ඉන්නේ same Managing Director )

    මේවා තමා සමහර company වල tricks Gratuity දෙන්න වෙයි කියල :angry:

    උබේ ඊපීඑෆ් අංකය වෙනස් වෙන්නනේ නැත්නම් අව්ලක් නැහැ කොහොමත් ගෙවන්න ඔනේ.

    කම්පැනි මාරු වෙනකොට ඒක වෙනස් වෙනවානම් පොඩි අව්ලක් තියෙනවා,
    ඒ කම්පැණි එකෙන් අලුත් පත්විම් ලිපිය දෙන එක සර්විස් එක කඩලා දෙන්න පුඵවන්.
    ඒක නිසා දැන් ඉන්න එකෙන් ට්‍රාන්සර් ලෙටර් ගන්න බලපන අලුත් එකට.

    කම්පැනි එක වෙනස් වෙන ක්‍රමය අනුව කරන්න ඔනේ දේ වෙනස් වෙනවා.
    ලගම තියෙන් ලේබර් ඹෆිස් එකකින් අහන්න. නැත්නම් මර්ජ් වෙන විදිහ හරියටම දානන්න.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :):):)



    හරි මචන්ලා අවුලක් උනේ නෑ. HR එකෙන් කීවා Gratuity දෙනවා කියලා.

    HR කිව්වාට වෙන විදිහ හොයලා බලපන්. මොකද සමහර පොයින්ටි තියෙනවා උබට ලේබර් කොට් ගියත් වැඩක් නැති වෙන.

    උදා- දැන් ඉන්න එකෙන් 2018/01/01 අයින් වෙනවා

    අලුත් එකෙ ලෙටර් එක දෙනවා 2018/02/01 දාලා. කාලයක් ගියාට පස්සේ බඩු බනිස්:nerd: