Gratuity - අවුරුදු 5

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home

    1)Gratuity දෙන්න සේවකයන් කොච්චර ගානක් ඉන්න company එකක් වෙන්න ඕනෙද ?

    2)මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා , අපේ වැඩ කරන company eka තව එකක් එක්ක merge වෙනවා දැන් හරියටම මට service ඒක 5 years වෙනකොට මුල් company එකේ නම මාරු කරනවා (මට මුකුත් legal documents දෙන්නේ නැ company එකේ නම මාරු කල කියල) , හැබැයි මම අලුත් company එකේ වැඩ කරනවා තව 2 years වගේ , දැන් මම අස් වෙනකොට Gratuity ගන්න පුළුවන් ද (7 years of service)? මොක ද මුල් company ඒක වහල කියල කිව්වොත් (හැබැයි මේ company 2 කෙම ඉන්නේ same Managing Director )

    මේවා තමා සමහර company වල tricks Gratuity දෙන්න වෙයි කියල :angry:
     
    Last edited:
    • Like
    Reactions: podi_wije

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28

    1) Minimum 15 inna oni
    2) Denna oni.but answer eka sure na mchn.poddak hoyala blapan
     
    • Like
    Reactions: podi_wije and saja

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    Mama 100% confidence pita kiyanne macho 5 yrs complete unama uba gratuity ekata entitle. Neethiya anuwa uba anthimata gaththa basic eken half ubata ube service yrs ganata hamba wenawa (this is the minimum amount. Some companies pay more than statutory payment)

    Eg. - basic 50,000 nam, number of working yrs 6 nam

    Gratuity = (50,000/2)*6
    =150,000
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    aniwa denna one machan.
    Ara name wenas karama mokakda wenne kiyalanam sure na.
    1969 ta katha karala. katada katha karanna one kiyala balapan.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබගේ සේවා කාලය හරියටම අවුරුදු 5යි නම් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි එක දවසක් හරි අඩු නම් උබට ඒ හිමිකම නැහැ. කම්පැනියේ වෙනස් කලාට උබට අස්කිරීමේ ලිපියක් දුන්නේ නැත්තන්, උබගේ සර්විස් එක කඩලා අඩුම මාසයක්වත් පඩි නැතුව ගෙදර තිබ්බේ නැත්තන් සේවා අංකය වෙනස් උනත් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි පුතෝ අවුරුදු 5ට කලින් උබ ඉල්ලා අස්වුනොත් සොරි තමයි,

    සේවා කාලය අවුරුදු 5ට වඩා වැඩි නම් සාමාන්‍යන් උබ අස්වෙලා සීමිත කාලයක් ඇතුලත උබට පාරිතෝෂිත දිමනාව ආයතනයෙන් ගෙවන්න ඕනේ, උබ ඒක ඉල්ලන්න ඕනේ නැහැ, හැබැයි ඒක ආයතනයෙන් ගෙව්වේ නැත්තන්, උබට පුළුවන් කම්කරු දෙපාර්තමෙන්තුවට ඒ පිලිබඳ පැමිණිලි කරන්න, එතකොට උබගේ කම්පැනියට උබගේ පාරිතෝෂිත දීමනාව අධිභාරයක්, ඒ කියන්නේ පොලියක් එක්කම ගෙවන්න වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home

    අස් වෙමක් දුන්නේ නැ බන් , තාම වැඩ . ලග දීම අස් වෙන්න ඉන්නේ
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    උබගේ සේවා කාලය හරියටම අවුරුදු 5යි නම් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි එක දවසක් හරි අඩු නම් උබට ඒ හිමිකම නැහැ. කම්පැනියේ වෙනස් කලාට උබට අස්කිරීමේ ලිපියක් දුන්නේ නැත්තන්, උබගේ සර්විස් එක කඩලා අඩුම මාසයක්වත් පඩි නැතුව ගෙදර තිබ්බේ නැත්තන් සේවා අංකය වෙනස් උනත් උබට පාරිතෝෂිත දීමනා ලබා ගන්න පුළුවන්. හැබැයි පුතෝ අවුරුදු 5ට කලින් උබ ඉල්ලා අස්වුනොත් සොරි තමයි,

    සේවා කාලය අවුරුදු 5ට වඩා වැඩි නම් සාමාන්‍යන් උබ අස්වෙලා සීමිත කාලයක් ඇතුලත උබට පාරිතෝෂිත දිමනාව ආයතනයෙන් ගෙවන්න ඕනේ, උබ ඒක ඉල්ලන්න ඕනේ නැහැ, හැබැයි ඒක ආයතනයෙන් ගෙව්වේ නැත්තන්, උබට පුළුවන් කම්කරු දෙපාර්තමෙන්තුවට ඒ පිලිබඳ පැමිණිලි කරන්න, එතකොට උබගේ කම්පැනියට උබගේ පාරිතෝෂිත දීමනාව අධිභාරයක්, ඒ කියන්නේ පොලියක් එක්කම ගෙවන්න වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    1969 :rolleyes: ඕක නමයි :no:, මේක 1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන්,but thanks for reply :)
    aniwa denna one machan.
    Ara name wenas karama mokakda wenne kiyalanam sure na.
    1969 ta katha karala. katada katha karanna one kiyala balapan.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මගේ තර්කෙ නම් ආණ්ඩුවට මොකටද අපේ probation, service එකට නේ ගෙවන්නේ , පොඩ්ඩක් හොයල බලන්න වෙයි වගේ , ඉන්න ඉන්ටෙර්නෙට් එකේ බලමු

    machan uba probation time ekath mekata gannawada danne ne poddak hoyala balapan