Gratuity ලැබෙන්නේ කොහොමද

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Gratuity ලැබෙන්නේ basic salary එකටද ? net salary එකටද.. මගේ gross salary එක හැදිලා තියෙන්නේ 65% basic + 35 % allowance.. මම අවුරුදු 5 යි මස 11 ඉදල තමයි අයින් උනේ.. මට දැනගන්න ඕන මගේ basic එක A, allowance එක B කියල ගත්තොත් gratuity මම හිටපු කාලෙට කියක් ලැබෙනවද කියල