Gratuity හම්බුනා ද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මම අවුරුදු 5 යි මාස ගාන ක් විතර වැඩ කරපු තැනින් අයින් වෙන්න යන්නේ.
    අපේ කොම්පැනි එකේ ගිය අවුරුද්දේ මැයි වගේ ඉදන් 20කට වැඩිය වැඩ කරනවා.
    මට gratuity හම්බෙන්න ඕනෙද ?

    ගත්ත උන් දාපන්කෝ formula එක මොකද්ද ?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    3546CD7B-D949-44FE-9A49-7ABB670E55F8.jpeg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔව් හම්බ වෙනවා
    හැබැයි සේවකයෝ අවම ගානක් ඉන්න ඕනේ මොන මොනාද කොන්දේසි වගයක් තියේ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    Basic salary එක දෙකෙන් බෙද්ල වෙඩකරපු අවුරුදු ගානෙන් වෙඩි කරන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Basic salary එක දෙකෙන් බෙද්ල වෙඩකරපු අවුරුදු ගානෙන් වෙඩි කරන්න

    බේසික් විතරක් නෙමෙයි, ෆික්ස්ඩ් එලවන්සස් තියෙනවානම් එකතු කරන්න ඕනෙ. එහෙම දුන්නෙ නැත්තම් HR එකට ඇපීල් එකක් දාන්න.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    බේසික් විතරක් නෙමෙයි, ෆික්ස්ඩ් එලවන්සස් තියෙනවානම් එකතු කරන්න ඕනෙ. එහෙම දුන්නෙ නැත්තම් HR එකට ඇපීල් එකක් දාන්න.
    අඩේ එහෙමද ? Fixed allowances එන්න ඕනෙද >
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බේසික් විතරක් නෙමෙයි, ෆික්ස්ඩ් එලවන්සස් තියෙනවානම් එකතු කරන්න ඕනෙ. එහෙම දුන්නෙ නැත්තම් HR එකට ඇපීල් එකක් දාන්න.
    Fixed allowance ayiti wenawada?
     
    • Like
    Reactions: TNHM

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    May be 5 and half years for some companies.
    They don’t consider first 6 months before permanently confirm the job