Great Barrier Reef හරි අඩක් මියගිහින්

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Great Barrier Reef හරි අඩක් මියගිහින්

    Great Barrier Reef හි අඩක් වර්ෂ 2016 සිට මරණයට පත්වී ඇත. දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන ගෝලීය උණුසුම ඉහලයාම සහ ඊට අදාල ප්‍රශ්න මෙයට හේතු සාදක වේ. අසාමාන්ය ලෙස උණුසු ම්සාගර ජලය,සාරවත් කොරල්පරවල ඇති වර්ණවත් ඇල්ගීවිනාශකර බ්ලීච් කිරීමකට ලක් කරයි.සියයට 30 ක් 2016 දී විනාශ වී ඇති අතර 2017 දී තවත් සියයට 20 විනාශ වී ඇත.

    7484522-3x2-700x467.jpg

    cr-900x507.jpg

    58103db81a00004e2d5bbce0.jpeg
     
    Last edited:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Attention: Australian

    නැහැ මචන්...මේක ලෝකෙටම බලපානවා...Australia වට විතරක් නෙමෙයි...

    මුහුදේ ආම්ලික තාව වැඩි උනාම එක බලපාන්නේ ලෝකෙටම
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Maath giya 2016 oka balanna....oya photos walata wada godak critical bn..okkoma wage marila :(

    මේ සියවස අවසානයේ..ඔක්කොම කොරල් පර මැරෙයි කියල කියන්නේ....මේවා ඉතින් නවත්තන්න පුළුවන් ද ?
     
    Dec 31, 2018
    332
    22
    0
    ඔය හුණුගල් භාෂ්මිකයි(alkaline). ඒ වගේම ඔය බුලත්විටට ගන්න හුණු හදන්නෙත් ඔය හුණුගල්, සිප්පි කටු කුඩු කරලා තමයි. ඒවා භාෂ්මිකයි. මට මතකයි ඉස්කෝලෙදි අපි කොන්ඩිස්(potassium permanganate) රත් කරලා ඔක්සිජන් ගත්තා. පස්සෙදි ඒ ඔක්සිජන්ද කියල බලන්න පුළිඟූ කීරක් දාලා බැලුවා. ඔක්සිජන් නම් පුළිඟු කීර දීප්තිමත්ව දැල්වෙනවා. ඒ වගේම තව විදිහකට චෙක් කරන්න පුළුවන් ඔක්සිජන් හුණු සහ ජලය මිශ්‍රකරලා ඒ ද්‍රාවණය ඔක්සිජන් එක්ක මික්ස් කරාම කිරි පාට දියරයක් හැදෙන්න ඕන. :P හුටා ටොපික් එකෙන් පිට ගියානේ. අපිට ඔය කොරල් පර තියෙන මුහුදු ප්‍රෙද්ශ වල මුහුදු ජලය භාෂ්මීකරණය කරන්න ? නැත්තම් PH අගය හිතකර තත්වෙකට ගේන්න ? මොකද මම අහල තියෙනවා මොනා හරි ඇසිඩ් එකක් බීපු කෙනෙක්ට හුණු දිය කරලා බොන්න දෙන්න සහ භාෂ්මික දෙයක් බීපු කෙනෙක්ට ආම්ලික දෙයක් දෙන්න කියල. එතකොට react වෙලා යතා තත්වෙට පත් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන කියල දෙන්නකෝ. :love:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මේ සියවස අවසානයේ..ඔක්කොම කොරල් පර මැරෙයි කියල කියන්නේ....මේවා ඉතින් නවත්තන්න පුළුවන් ද ?

    Melo labbak nh bn danatamath
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඔය හුණුගල් භාෂ්මිකයි(alkaline). ඒ වගේම ඔය බුලත්විටට ගන්න හුණු හදන්නෙත් ඔය හුණුගල්, සිප්පි කටු කුඩු කරලා තමයි. ඒවා භාෂ්මිකයි. මට මතකයි ඉස්කෝලෙදි අපි කොන්ඩිස්(potassium permanganate) රත් කරලා ඔක්සිජන් ගත්තා. පස්සෙදි ඒ ඔක්සිජන්ද කියල බලන්න පුළිඟූ කීරක් දාලා බැලුවා. ඔක්සිජන් නම් පුළිඟු කීර දීප්තිමත්ව දැල්වෙනවා. ඒ වගේම තව විදිහකට චෙක් කරන්න පුළුවන් ඔක්සිජන් හුණු සහ ජලය මිශ්‍රකරලා ඒ ද්‍රාවණය ඔක්සිජන් එක්ක මික්ස් කරාම කිරි පාට දියරයක් හැදෙන්න ඕන. :P හුටා ටොපික් එකෙන් පිට ගියානේ. අපිට ඔය කොරල් පර තියෙන මුහුදු ප්‍රෙද්ශ වල මුහුදු ජලය භාෂ්මීකරණය කරන්න ? නැත්තම් PH අගය හිතකර තත්වෙකට ගේන්න ? මොකද මම අහල තියෙනවා මොනා හරි ඇසිඩ් එකක් බීපු කෙනෙක්ට හුණු දිය කරලා බොන්න දෙන්න සහ භාෂ්මික දෙයක් බීපු කෙනෙක්ට ආම්ලික දෙයක් දෙන්න කියල. එතකොට react වෙලා යතා තත්වෙට පත් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන කියල දෙන්නකෝ. :love:

    :yes::yes:

    මුහුදේ ආම්ම්ලිකතව වැඩිවීම climate change එකේ evil twin කෙනෙක් විදිහට තමයි හඳුන් වන්නේ....

    අප විසින් වාතයට එකතු කරන CO2 වලින් 25% පමණ මුහුදු ජලයට එකතු වෙනවා....Industrial era එකේ අරම්බයේ ඉඳන් මේ දක්වා co2 ටොන් බිලියන 525 පමණ මුහුදු ජලයට මුසු වෙලා තියනවා....
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    Melo labbak nh bn danatamath

    වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මුන් කරන්නෙත් තියෙන දේ නැති කරන එක තමයි. උන්ට කියලත් වැඩක් නෑ. ඇත්තම කියනව නම් මුහුදට වැඩිපුරම කසළ එක් කරන රට තමයි චීනය. මේ දේවල් ආයෙ හැදෙන්න පෘථිවියට ඇස්ට්‍රොයිඩ් එකක් වැදිලා මානව ශිෂ්ඨාචාරය විනාස වෙලා යන්න ඕන. අඩුම තරමින් තව අවුරුදු 5000කින් පස්සෙ තමයි නැවත ආයෙත් මානව ශිෂ්ඨාචාරයක් බිහිවිය යුත්තේ. මේක වෙන්න ඕන මිනිස්සුන්ට විතරයි. අහිංසක සත්තුන්ට නෙමෙයි. එක්කො ඒඩ්ස් වගේ හොයා ගන්න බැරි ලෙඩක් හැදෙන්න ඕන මිනිස්සු ඔක්කොම සුන්නත්දූලි වෙලා යන්න. :yes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    umba kohatada giye....bunderberg da?

    Cairns giya welawe giye bn...Bunderberg botanical garden ekatai, Green island ekatai thawa island ekakatai giya Barrier reef eka balanna kalin ...kohomahari one day Tour ekak bn giye bareer reef ekata :P
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Cairns giya welawe giye bn...Bunderberg botanical garden ekatai, Green island ekatai thawa island ekakatai giya Barrier reef eka balanna kalin ...kohomahari one day Tour ekak bn giye bareer reef ekata :P

    Ela Ela...math yanna one ban...ekama awula peenanna baha....
    api ithin kohe giyath godayone ban....udin thamai balanna wenne
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ela Ela...math yanna one ban...ekama awula peenanna baha....
    api ithin kohe giyath godayone ban....udin thamai balanna wenne

    Peenanna oni nah bn...un glass boat ekakin aran yanwa, eka nikan submarine ekak wage...below deck eka okkoma glass