Great Barrier Reef හරි අඩක් මියගිහින්
Great Barrier Reef හි අඩක් වර්ෂ 2016 දසිට මරණයට පත්වී ඇත. දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන ගෝලීය උණුසුම ඉහලයාම සහ ඊට අදාල ප්‍රශ්න මෙයට හේතු සාදක වේ. අසාමාන්‍ය ලෙස උණුසු ම්සාගර ජලය,සාරවත් කොරල්පරවල ඇති වර්ණවත් ඇල්ගීවිනාශකර බ්ලීච් කිරීමකට ලක් කරයි.සියයට 30 ක් 2016 දී විනාශ වී ඇති අතර 2017 දී තවත් සියයට 20 විනාශ වී ඇත.

Last edited:

හුටා ටොපික් එකෙන් පිට ගියානේ. අපිට ඔය කොරල් පර තියෙන මුහුදු ප්‍රෙද්ශ වල මුහුදු ජලය භාෂ්මීකරණය කරන්න ? නැත්තම් PH අගය හිතකර තත්වෙකට ගේන්න ? මොකද මම අහල තියෙනවා මොනා හරි ඇසිඩ් එකක් බීපු කෙනෙක්ට හුණු දිය කරලා බොන්න දෙන්න සහ භාෂ්මික දෙයක් බීපු කෙනෙක්ට ආම්ලික දෙයක් දෙන්න කියල. එතකොට react වෙලා යතා තත්වෙට පත් වෙනවා. දන්න කෙනෙක් මේ ගැන කියල දෙන්නකෝ. 