Great Investment Opportunity - Come if you have 35mn for solid investment...

raman2

Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    PM sent. umbe idama/building eka loku nam padu naha..
    oya hariye normal idamuth dan ganan.. habai ithin idame size eka anuwa thama..
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,657
    1
    15,388
    113
    *550k monthly return from rented foreign software company**

    *4 story building for sale in Kottawa town center*

    *35mn to hand - bank loan ongoing for 50mn, loan installment can be adjusted to match the rental income.*

    So literally you have to pay only 35mn to own a 4 story building at Kottawa town center which is currently occupied by a overseas software company.

    PM if you need more details..
    මම මේ කියන දේවල් වැරදිද?

    1. 35 Mn කියන්නෙ ගෙවන්න වෙන ගාණ. හැබැයි 50 Mn තව ගෙවන්න තියෙනවා. එ‍්කෙත් 50 Mn කියන්නෙ capital එකද, නැත්නම් සම්පූර්ණ due එකද? Interest rate එක කීයද?

    2. 550k ගාණෙ rent ගෙවනවා වුණාට එ‍්ක loan payment කවර් කරන්න අ‍ැත්තටම අ‍ැතිද? සරල උදාහරණයක් ගත්තොත් 50 Mn සම්පූර්ණ ගාණම වුණත් මාසෙට 550k ම බැංකුවට ගෙව්වත් loan එකේ capital එක ඉවර වෙන්ඩම අවුරුදු 8 ක් යනවා නේද?

    3. 550k ට අඩු ගාණක් ගෙවලා ඕකට අවුරුදු 10-12-15 යන්ඩ පුළුවන්නෙ. (දික් කරන්න කරන්න පොළිය විදිහට ගෙවෙන ගාණ වැඩි වෙන නිසා) නැත්තම් ඉක්මනට ඉවර කරගන්න 35 Mn investment එකට අමතරව අතින් දාලා ගෙවන්න වෙනවා.

    4. 4 story buidling එක දැනට හදලා අවුරුදු කීයද? Upkeep cost එක කොහොමද? Loan එක ඉවර වෙන කාලෙ වෙනකල් හරි හොඳ තත්වෙක තියෙන්න ඕනනෙ. මට හිතෙන විදිහට නම් එ‍්කට අවුරුද්දට 2-4 Mn අයින් කරන්නම වෙයි.

    5. ඉතින් අ‍ැත්තම කතාව එක්කො ඕක මිලියන 100-120 ක විතර investment එකක්. නැත්තම් 35 Mn ගෙවලා අවුරුදු 10 ක් විතර තව 20-40 Mn විතර upkeep එකටත් ගෙවලා කිසිම return එකක් නැතිව අවුරුදු 10 ක් ඉන්න වෙන වැඩක්. 50 Mn bank loan එකත් rental එකෙන් ගෙවන්නනෙ තියෙන්නෙ. Return එකක් ගැන හිතන්න වෙන්නෙ ඊට පස්සෙ. එ‍් කාලෙ යද්දි buidling එකේ utility එක ෂුවර්ද?

    6. ගන්න එකාට මම නම් දකින විදිහට return එකක් ගන්න තියෙන එකම ක්‍රමය මේ වගේම ලස්සන වැල් බයිලාවක් ලියලා තව එකෙක්ව අන්දලා විකුණන එක විතරයි. එහෙම නැතිව තියාගෙන ඉඳලා return එකක් ගන්න හිතන එක නම් විහිළුවක්.

    7. ගොඩක් අය කියනවා වගේ land එක නම් වටිනවා වෙන්න පුළුවන්. හැබැයි එ‍්කත් offload price තමයි. මොකක් හරි දෙයක් කරලා Direct return එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි ඔය හරියෙ. Resell කරන්න පුළුවන් ඉතින්.

    කොතනද මට වැරදුණේ? මම හරි නම් එළ. 👌

    (could have said all of this in English, but the mother tongue seemed more poignant for the situation 😁)
     
    Last edited:
    • Like
    Reactions: Identity

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,589
    18,273
    113
    software කොමපැනිය වහල රට යන්නද දන්නේ නෑ යන්නේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    කොට්ටාව හන්දියෙන් තට්ටු 4ක, commercial building එකක් ගන්න එක, ( specially දැනට software company එකක් තියන සහ ඒකෙ agreement ඉවර වුනාට පස්සෙ ඕන නම් co-working space එකක්, office space එකක් හැටියට දෙන්න පුලුවන් විදියට හදලා තියන එකක් ) කොහොමත් 35 මිලියන් වලින් එහා තියන project එකක්, මොකද කිවුවොත් ඒ ගානට ඔය location එක අවටින් ගෙයක් වත් ගන්න බැහැ..

    මම කියලා තියෙන්නෙ 35m තියනවනං, මේක අයිති කරගන්න ගේමක් ගහන්න පුලුවන් financing institute එකත් එක්ක restructuring ගේමක් ගහලා.. නැත්තන් clean පිට take over කරනවනං 90m deal එකක්. ( 52m total outstanding amount + cash to hand )

    ඒ 90m ඉලක්කමත් හැබැයි මිලියන 15 - 20 වගේ clear ලාබයක් තියනවා ගන්න කෙනාට, සහ බිල්ඩිම අරන් රෙන්ට්අවුට් කරන්න දඟලන්න දෙයක් නෑ

    මේවා මැටි ගහපු ගෙපැල් නෙමෙයි බං අවුරුදු 5-6 යද්දි දියවෙලා වැටෙන්න. උඹ upkeep cost ගැන over worry වෙන්න එපා.

    උඹ ගේමක් ගහලා හොයපු සල්ලි වලින් මේක අරන් දාපං, දාලා උඹේ head quarters එක කරගනිං.. 😂😂
     
    අ‍ා එ‍්කනෙ කියන්නෙ. 😂 මම කිව්වා හරියටම හරි. මේ දැන් කරනවා නම් 90 m. 550k rental එකෙන් 1/3 වගේ upkeep වලට අයින් කරලා 350 ක් වගේ මාසෙකට ඉතිරි කරගෙන අවුරුදු 25 කින් වගේ profit එකක් ගන්න පුළුවන්.

    එහෙම නැත්නම් තියෙන 35 ක් දැන් ගෙවලා, තව අවුරුදු 10 ක් විතර upkeep ත් ගෙවලා අවුරුදු 20 ක් විතර පරණ building එකක් තමන්ගෙ කරගන්න පුළුවන්. ඊට පස්සෙ rent එක ගන්න පුළුවන්.

    මම කියන්නෙත් 90 m තියෙනවා නම්, අනිත් දේවල් ගැනත් satisfied නම් ගනින්. අවුලක් නෑ. 35 බයිලාව ගහලා මේක අමාරුවෙන් විකුණන්න හදන එකා වගේ පඹ ගාලක පැටලෙන්න එපා. අර කුසල් රජතුමා ගෑනි ගන්ඩ අවුරුදු 7 ක් වළන් හේදුවා type ඩීල් එකක් එ‍් 35 mn කතාව.

    එහෙම කිව්වාම තේරෙනවනෙ, අනිවාර්යයෙන්ම මූටත් වඩා ලස්සනට වැල් බයිලාවක් ලියලා දාලා අ‍ාපහු ඕක තවත් වැඩියෙන් විකුණන්නම බලාගෙන ගනින්. නැතිව මේ කපේට තියාගෙන ප්‍රයෝජනයක් ගන්න නම් වෙන් නෑ.ඉ
     
    හරි බං එල, 👍
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Plz send pictures of building inside n outside.

    And land size and total sqft of building

    Also current company name?