Great Place to Work™ ලබ්බ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    Arimac believes in accelerated delivery and high performance teams. 💩

    Reach the Unreachable. 💀☠️

    1LMxHpW.jpg
    t3NlL5e.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    Code:
    https://www.google.com/search?q=arimac&oq=arimac&aqs=chrome.0.0i131i355i433i512j46i131i175i199i433i512j0i131i433i512j46i199i465i512j0i512j69i60l3.1769j0j7&sourceid=chrome&ie=UTF-8#lrd=0x3ae251a56cee0b45:0xb6ead48188ba65a3,1,,,
    
    https://www.facebook.com/TeamArimac/reviews/?ref=page_internal
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කෙල්ලො ටිකක් සෙල්පී දැම්මාම
    ගම්වතුර සහනාදාර පෙට්ටි වගේ කෑම බෙදුවහම
    පීසා + බෝතල් දුන්නහම

    හෙන කල්චර් එකක් තියන පට්ට කම්පැනි කියලා ඈත ගම් වලින් එන පොඩි එවුන් රැවටෙනව
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,011
    113
    Code:
    https://www.google.com/search?q=arimac&oq=arimac&aqs=chrome.0.0i131i355i433i512j46i131i175i199i433i512j0i131i433i512j46i199i465i512j0i512j69i60l3.1769j0j7&sourceid=chrome&ie=UTF-8#lrd=0x3ae251a56cee0b45:0xb6ead48188ba65a3,1,,,
    
    https://www.facebook.com/TeamArimac/reviews/?ref=page_internal
    මේ Bad Review දාන එකනම් වැරදියි. ඕව Client ලට ගිහින් Project වලට මොනවහරි උනොත් අනිත් උන්ටත් අවුල්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මොන රෙද්දක් ද බන් නඩු දාන්න කියහන් වැඩට යන්නේ නෑ මම නම්..

    සර්විස් ලෙටර් එකට බ්ලැක් ලිස්ට් කරනවා වගේ බය කරලා තියාගන්න බෑනේ

    එච් ආර් වල ඉන්න එවුන් වර්ක් ලෝඩ් එක ගැන මෙලෝ දැනුමක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    මේ එළකිරියෙ මම කොච්චර කිව්වද ලංකාවෙ වර්ක් ප්ලේස් කල්චර් එක ගූ හතයි. ලංකාව වැඩ කරන්න සුදුසු තැනක් නෙවෙයි කියලා.

    දැන් හෑලි දකිද්දි පුකෙන් හිනා යන්නෙ.

    ඔය IT කොම්පැණි තව හොඳයි. ගිහින් බලපන්කො construction වලට. 🤣🤣🤣🤣
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,543
    2,047
    113
    Rockers Island
    මේ එළකිරියෙ මම කොච්චර කිව්වද ලංකාවෙ වර්ක් ප්ලේස් කල්චර් එක ගූ හතයි. ලංකාව වැඩ කරන්න සුදුසු තැනක් නෙවෙයි කියලා.

    දැන් හෑලි දකිද්දි පුකෙන් හිනා යන්නෙ.

    ඔය IT කොම්පැණි තව හොඳයි. ගිහින් බලපන්කො construction වලට. 🤣🤣🤣🤣
    Machan construction wala okkoma wage bona seen ekak thiyenawada..yako campus ekewath beepu nathi un dan patta beemak ne bonne
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,011
    113
    මේ එළකිරියෙ මම කොච්චර කිව්වද ලංකාවෙ වර්ක් ප්ලේස් කල්චර් එක ගූ හතයි. ලංකාව වැඩ කරන්න සුදුසු තැනක් නෙවෙයි කියලා.

    දැන් හෑලි දකිද්දි පුකෙන් හිනා යන්නෙ.

    ඔය IT කොම්පැණි තව හොඳයි. ගිහින් බලපන්කො construction වලට. 🤣🤣🤣🤣
    කොහෙත් වෙනසක් නෑ IT වල. Overwork Culture එක Indian කාරයො හැමතැනම හදනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    Machan construction wala okkoma wage bona seen ekak thiyenawada..yako campus ekewath beepu nathi un dan patta beemak ne bonne

    Ow ban.
    Bebaddo tamai anthimata construction site wala ithuru wenne. Uba kiwwata piliganiyida manda. Mama bona ekek newei. Harima kalathurakin bonne.

    Mama issellama biwwe job ekata gattu palaweni dawase. Eeta passe mama lokuwata biwwe nathath mama issellama biwwe eda.

    Eeta passe apu samaharu kiwwa interview ekedi ungen ahala tiyenne bonawada kiyala. 🤣

    Mama hitapu site eke PM hamadama bonawa. Hamadama kanne na uu. Hamadama bonawa. Appiriyai mata.

    Kohoma unath bonne nathi ekekta nobi survive wenna ba kiyala mama kiyanne na. Eeta wada loku prashna tiyenawa othana. Bonne nathi eka kon wenna puluwan. Bona eken un godak dewal karagannawa. Site ekata seema wechcha kalakanni jeewithayak hadanawa.

    No work life balance. NIL

    Bona ewun maseta dawas 25k 26k eka digatama ude idan ra wenakan site eke kaburala rata beela aye udeta kaburanna yanawa. Onna okata tamai beemata abbahi karanne.

    පට්ට කාලකණ්ණි ජීවිතයක් ලංකාවෙ construction :dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ එළකිරියෙ මම කොච්චර කිව්වද ලංකාවෙ වර්ක් ප්ලේස් කල්චර් එක ගූ හතයි. ලංකාව වැඩ කරන්න සුදුසු තැනක් නෙවෙයි කියලා.

    දැන් හෑලි දකිද්දි පුකෙන් හිනා යන්නෙ.

    ඔය IT කොම්පැණි තව හොඳයි. ගිහින් බලපන්කො construction වලට. 🤣🤣🤣🤣

    මගෙ මස්සින ඇක්සස් එකෙ වැඩ කරේ Civil Eng
    තිත්ත වෙලා හිටියෙ ඌට, පස්සෙ වෝටර් බෝඩ් එකෙේකක් සෙට්‍ උනා
     
    • Like
    Reactions: shenat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Ow ban.
    Bebaddo tamai anthimata construction site wala ithuru wenne. Uba kiwwata piliganiyida manda. Mama bona ekek newei. Harima kalathurakin bonne.

    Mama issellama biwwe job ekata gattu palaweni dawase. Eeta passe mama lokuwata biwwe nathath mama issellama biwwe eda.

    Eeta passe apu samaharu kiwwa interview ekedi ungen ahala tiyenne bonawada kiyala. 🤣

    Mama hitapu site eke PM hamadama bonawa. Hamadama kanne na uu. Hamadama bonawa. Appiriyai mata.

    Kohoma unath bonne nathi ekekta nobi survive wenna ba kiyala mama kiyanne na. Eeta wada loku prashna tiyenawa othana. Bonne nathi eka kon wenna puluwan. Bona eken un godak dewal karagannawa. Site ekata seema wechcha kalakanni jeewithayak hadanawa.

    No work life balance. NIL

    Bona ewun maseta dawas 25k 26k eka digatama ude idan ra wenakan site eke kaburala rata beela aye udeta kaburanna yanawa. Onna okata tamai beemata abbahi karanne.

    පට්ට කාලකණ්ණි ජීවිතයක් ලංකාවෙ construction :dull:

    🙄 මාත් එහෙමයි බං lunch එකටත් pub එකේ රිංගනවා.
    අයින් වෙලා පොඩි එවුන් ( gen Z) කරන company ekakta සෙට් උනා 🤗
    ආතල් එකේ ඉන්නවා 😎 දැන්

    මගෙ මස්සින ඇක්සස් එකෙ වැඩ කරේ Civil Eng
    තිත්ත වෙලා හිටියෙ ඌට, පස්සෙ වෝටර් බෝඩ් එකෙේකක් සෙට්‍ උනා

    Water board කියන්නේ පත අයිස් ගුහාවක්
    300k වත් (OT) එක්ක ගන්න පුළුවන්
    ------ Post added on Dec 3, 2022 at 4:59 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ මස්සින ඇක්සස් එකෙ වැඩ කරේ Civil Eng
    තිත්ත වෙලා හිටියෙ ඌට, පස්සෙ වෝටර් බෝඩ් එකෙේකක් සෙට්‍ උනා

    WB හොඳයි. පඩි මදි. ලංකාවෙ ඉඳන් ලක්ෂ 1-1.5 ක් අරන් මොන ලබ්බක් කරන්නද බන්.

    මටත් WB contract වලට යන්න ආව මම ගියේ නෑ එතකොට. පස්සෙ කෙලින්ම පිටරට. මාත් එක්ක first job එක කරපු තැන හිටපු ඉන්ජො 6කට වඩා දැන් පිටරට.

    🙄 මාත් එහෙමයි බං lunch එකටත් pub එකේ රිංගනවා.
    අයින් වෙලා පොඩි එවුන් ( gen Z) කරන company ekakta සෙට් උනා 🤗
    ආතල් එකේ ඉන්නවා 😎 දැන්

    Water board කියන්නේ පත අයිස් ගුහාවක්
    300k වත් (OT) එක්ක ගන්න පුළුවන්
    ------ Post added on Dec 3, 2022 at 4:59 PM

    Ubath construction walada?
    ------ Post added on Dec 3, 2022 at 5:03 PM