GREEN BOOK : DVDScr

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83

    green-book-for-your-consideration-poster.jpg

    DOWNLOAD HERE : SIZE 703.55 MB

    • Like
    Reactions: sahani_000

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනිවා සම්මාන ලැබිය යුතුම චිත්‍රපටයක් ..සහ supporting role එකත් සුපිරිම ඇක්ටීන්...මට තියන ගැටලුව මේ ඉතිහාසය පුරාම oscar සම්මාන හම්බවෙන හැම ෆිල්ම් එකක්ම ...හරියටම හරි කවදාවත් එකට වඩා මේකට එන්න තිබ්බ කියල හිතෙන්නෙම නැ එහෙම වෙන්නේ කොහොමද ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle

    මේක නම් පට්ට film එක මචන්. අනිවරෙන් oscar දිනපු එක හොදයි. මරු story එක. අනික ඇත්ත කතාවක්.

    උඹ කියපු ප්‍රස්නේ තේරුනේ නැ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේක නම් පට්ට film එක මචන්. අනිවරෙන් oscar දිනපු එක හොදයි. මරු story එක. අනික ඇත්ත කතාවක්.

    උඹ කියපු ප්‍රස්නේ තේරුනේ නැ..

    මම කියන්නේ බන් ලංකාවේ ඉන්දියාවේ award ceremony වල හුගක් වෙලාවට සම්මානය දිනන ෆිල්ම් එක හෝ නළුවා දකින කොට හිතෙනවා ..එකට වඩා වෙන එකකට සම්මානය දෙන්න තිබ්බනේ කියල නමුත් oscar වල කවදාවත් එහෙම හිතෙන්නේ නැ..
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    අඩෝ මේක පට්ටම ෆිල්ම් එක බං. මූ තමයි මට නං බෙස්ට් ඇක්ටර් ඔස්කාර් හම්බෙන්න ඕනි.

    AZUHvBA.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle

    මම කියන්නේ බන් ලංකාවේ ඉන්දියාවේ award ceremony වල හුගක් වෙලාවට සම්මානය දිනන ෆිල්ම් එක හෝ නළුවා දකින කොට හිතෙනවා ..එකට වඩා වෙන එකකට සම්මානය දෙන්න තිබ්බනේ කියල නමුත් oscar වල කවදාවත් එහෙම හිතෙන්නේ නැ..

    ea ban ithin Hollywood film gahana quality eka godak hodai. godak hoda films machan aththa seen eakak balnawa wage apita hitenne.
    balapan unge acting, dialogs, niyametama denawa. aye ithin supiri.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    But unfortunately the Black Community (Kalu Jathi Samajaya Americawe film ekat godak wirudai). are against the representation of facts in the film.

    They dont like they way the white guy tells a rich and educated talented black guy to like his peoples black culture.

    Mama hitenawa kauru hari meka sinhala subtitles ikmanim hadai. TV eke samarahaw wita dai.

    The-Green-Book-678x381.jpg

    Meke kalu minisuta hadapu niwadu gathakaran pulwan hotel kamara, awanhala, cinema hal, kada sapu, nana kamara, saha alankara nivadu sthaan naraban pulwam sangarawak sama aruwuddak 1936 – 1966.

    For 30 years, between 1936 – 1966, a postal worker named Victor Green published a series of travel guides designed to help black travelers find hotels, restaurants, gas stations, bars, and other establishments where they would be welcome. READ BELOW LINK

    https://buckslib.org/the-green-book-a-travel-guide-for-black-travelers/

    :nerd::nerd::nerd:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    අඩෝ මේක පට්ටම ෆිල්ම් එක බං. මූ තමයි මට නං බෙස්ට් ඇක්ටර් ඔස්කාර් හම්බෙන්න ඕනි.

    AZUHvBA.png

    LORD OF THE RINGS - LAST KING OF ARAGGON neda???
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අනිවා සම්මාන ලැබිය යුතුම චිත්‍රපටයක් ..සහ supporting role එකත් සුපිරිම ඇක්ටීන්...මට තියන ගැටලුව මේ ඉතිහාසය පුරාම oscar සම්මාන හම්බවෙන හැම ෆිල්ම් එකක්ම ...හරියටම හරි කවදාවත් එකට වඩා මේකට එන්න තිබ්බ කියල හිතෙන්නෙම නැ එහෙම වෙන්නේ කොහොමද ..

    This is not a bad film but I cannot feel it as a very good film either. May be it is best in 2018.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    අඩෝ මේක පට්ටම ෆිල්ම් එක බං. මූ තමයි මට නං බෙස්ට් ඇක්ටර් ඔස්කාර් හම්බෙන්න ඕනි.

    AZUHvBA.png

    අනිවා Rami Malek හිටියේ නැත්නම් ..මෙතන ෆ්‍රෙඩි ගේ කැරැක්ටර් එක කරන එක හුගක් අමාරු එකක් මොකද ෆ්‍රෙඩි කියන්නේ public figure එකක් ඒ මදිවට උ ගේ පොරක් අනික අමුතු ඩයල් එකක් ...