මේක අහපන්. උබටම තේරෙයි
todd2231048 Well-known member Apr 28, 2008 12,870 17,092 113 Jul 18, 2023 #42 sponser kenek hoyaganna one neda?
BlAcKIssUeS Well-known member May 5, 2006 2,517 401 83 43 Wattala, Sri Lanka Jul 18, 2023 #43 සෙට් වුණාට Sponsor කෙනෙක් (US වල ඉන්න) හොයා ගන්න ඕනේ කියලා යාළුවෙක් කිව්වා... ඒක ඇත්තද? දන්න අය ඉන්නවා නම් පහදලා දෙන්න... එහේ ඉන්න එවුන් sponsorship දෙනවාලු හැබැයි බර ගනන් ගන්නවාලු... Reactions: Gunther
සෙට් වුණාට Sponsor කෙනෙක් (US වල ඉන්න) හොයා ගන්න ඕනේ කියලා යාළුවෙක් කිව්වා... ඒක ඇත්තද? දන්න අය ඉන්නවා නම් පහදලා දෙන්න... එහේ ඉන්න එවුන් sponsorship දෙනවාලු හැබැයි බර ගනන් ගන්නවාලු...