Green card ඇදුන

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    සෙට් වුණාට Sponsor කෙනෙක් (US වල ඉන්න) හොයා ගන්න ඕනේ කියලා යාළුවෙක් කිව්වා... ඒක ඇත්තද? :confused:
    දන්න අය ඉන්නවා නම් පහදලා දෙන්න... :yes:
    එහේ ඉන්න එවුන් sponsorship දෙනවාලු හැබැයි බර ගනන් ගන්නවාලු...:(
     
    • Like
    Reactions: Gunther