anura lokkata rata deela thiyeddi ehe yanne ai mehe hitapan
රනිල් රාජපක්ෂ මූසලයො ටික අවුරුදු 50 කට එහා කාලා දාපු රට දවසෙන් දෙකෙන් හදන්න අනුර මහා බ්රහ්මයා ද?
anura lokkata rata deela thiyeddi ehe yanne ai mehe hitapan
Monawada echcharata kalakirena dewal?Salli dunnath USA nan yan naehe wena dewal baluwama sasara kala kirenawa
සීරාවට මමත් පොඩි කාලේ ඉදලම dream land එක වෙලා තිබ්බේ USA. black bird එක දැක්ක දවසේ ඉදලා ඒක ඇත්තට බලා ගන්ඩ ආසාවෙන් හිටියේ. වරෙන් වරෙන්. හැබැයි ඉතාලි කියන්නෙත් හොද රටක් මිනිස්සු පට්ට හොදයි.මමනම් ජීවිතේ රට ගියොත් U.S.A. නැත්තන් ලංකාවෙ මැරිල යනව ලිං මැඩියෙක් වගේ ... දැඩි ප්‍රතිපත්තිය ක් ඒක මගෙවෙන සිපයි රටවල් අදාළම නැ, ඉතාලි යන්න සෙට් උනා tickets එක්කම ගියෙ නැ ( මාමා sponsor ) .. කැරිම ego එක මගෙ ...
But i love it ... 30 වෙන්න කලින් USA යනව කෝමහරි ... අවුරුදු 13 ඉඳන් හදවතේ කිඳා බැහැල තියන හීනයක්USA the dream land
![]()
කෙනෙක් හොයා ගන්ඩම නැති උනොත්. මෙහෙ පන්සල් තියනව එවල ඉන්න හාමුදුරු කට්ටිය උදවු කරනවා. එහෙම සෙට් වෙන්ඩත් පොඩි ලක් එකෙක් තියෙන්ඩ ඕන ඉතින්. එහෙම ට්‍රයි එකක් දෙන්ඩ පුළුවන්. ඔක්කොටම කලින් ඕක වින් කරන්ඩ එපැයිහොයාගන්න විදී නැද්ද බ්‍රෝ අතින් සල්ලි දීලා sponsor කරගන්න කෙනෙක්ව?
Higher crimes: 5 crimes in SL vs 350 in USA for 1 lakh peopleMonawada echcharata kalakirena dewal