Green card දාපන් පොන්නයිණේ (DV-2026)

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    ඔයිට වඩා ලේසී අන්ස්කිල් ජොබ් එකකට රුමේනියා පලයන්
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිටපන් අනුර අයියා රට හදනකම් ඊට පස්සේ සුද්දෝ එන්නේ ලංකාවට රතු තරුව Card දාගෙන🤣
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මමනම් ජීවිතේ රට ගියොත් U.S.A. නැත්තන් ලංකාවෙ මැරිල යනව ලිං මැඩියෙක් වගේ ... දැඩි ප්‍රතිපත්තිය ක් ඒක මගෙ 😁 වෙන සිපයි රටවල් අදාළම නැ, ඉතාලි යන්න සෙට් උනා tickets එක්කම ගියෙ නැ ( මාමා sponsor ) .. කැරිම ego එක මගෙ ...

    But i love it ... 30 වෙන්න කලින් USA යනව කෝමහරි ... අවුරුදු 13 ඉඳන් හදවතේ කිඳා බැහැල තියන හීනයක් 🥺🌹USA the dream land 🌼💕
    සීරාවට මමත් පොඩි කාලේ ඉදලම dream land එක වෙලා තිබ්බේ USA. black bird එක දැක්ක දවසේ ඉදලා ඒක ඇත්තට බලා ගන්ඩ ආසාවෙන් හිටියේ. වරෙන් වරෙන්. හැබැයි ඉතාලි කියන්නෙත් හොද රටක් මිනිස්සු පට්ට හොදයි.

    හොයාගන්න විදී නැද්ද බ්‍රෝ අතින් සල්ලි දීලා sponsor කරගන්න කෙනෙක්ව?
    කෙනෙක් හොයා ගන්ඩම නැති උනොත්. මෙහෙ පන්සල් තියනව එවල ඉන්න හාමුදුරු කට්ටිය උදවු කරනවා. එහෙම සෙට් වෙන්ඩත් පොඩි ලක් එකෙක් තියෙන්ඩ ඕන ඉතින්. එහෙම ට්‍රයි එකක් දෙන්ඩ පුළුවන්. ඔක්කොටම කලින් ඕක වින් කරන්ඩ එපැයි
    ------ Post added on Oct 4, 2024 at 7:09 AM
     
    • Like
    Reactions: Mr.Robot

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    දැන් අපි ග්‍රීන් කාඩ් තමයි. ගෝඨා ඇවිත් ලංකාව ඇමරිකාවේ උනින්කෝපරේටඩ් රාජ්‍යයක් කලා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගිය සැරේ දාපු ඒවගේ රිසාට් ඇවිත් නැද්ද තාම...
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Monawada echcharata kalakirena dewal
    Higher crimes: 5 crimes in SL vs 350 in USA for 1 lakh people
    More mass shootings/school shootings / Gun violence
    Forcing woke culture on u
    etc
    If you have an income of more than 2 lakh per month, SL is far better than the USA for you and your children. (just my opinion)
    But say you want to earn money and come back without settling, then no issue..
     
    • Wow
    Reactions: asrock101