රට බේරගන්න තියෙන අන්තිම දවස (අද හෝ හෙට) මන් හිතන්නෙ.
ඉක්මනටම ඇප්ලයි කරපල්ල.
https://dvprogram.state.gov/
ෆෝන් එකෙන් උනත් පුලුවන්.
ඉක්මනටම ඇප්ලයි කරපල්ල.
https://dvprogram.state.gov/
ෆෝන් එකෙන් උනත් පුලුවන්.
උබ ෆොටෝ 100 ක් විතර ගහල කලින්ම ඇප්ලයි කරානේ ......ubalata mona greencard da baaaaan

@scurvy යකෝ මෙන්න උබේ යාළුවා හොරෙන්ම USA යනවා.අැමරිකන් කාරයෙක් ලංකාව පාලනය කරද්දි අැමරිකාවට යන්නෙ මොකටද.![]()
hehehe. yanna kalin dawase panadurata panala walatarage gedetta rathinna dala yanne