Green Card ඉන්ටර්වීව් මේ මාසේ..
USA වල ඉන්න කෙනෙක් (Sponsor) නැතුව ඉන්නේ දිව්රුම් ප්‍රකාශයක් ගන්න.
නැද්ද කවුරුත් මට මේ උදව්ව කරගන්න... මේක නැත්තන් වැඩක් වෙන්නේ නෑ නේද?

දන්නා කෙනෙක් උදව් කරන්න. යන්න ලැබුනොත් මටත් ඉස්සහට කාටහරි උදව් වෙන්න පුළුවන්

බම්ප් දාල support කරන්න අඩුමගානේ plssssss..


මචන් කොහොමහරි ගේමගහගන්න ට්‍රයි එක දීහන්. අතහරින්න එපා. දන්න දන්න හැම එකාටම කියහන්. මේකෙ සෙට් එකත් අනිවා පුලුවන්නම් සප් කරයි. සුභපතනවා වැඩේ ගොඩ යන්න කියල..! ජය..!