Green Card Help

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    868
    556
    93
    Colombo
    city where you were born කියන එකට මොකක්ද දාන්නෙ.මගෙ උප්පැන්නෙ තියෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල කියල. ශ්‍රී ජයවර්ධනපුර කියල දැම්මාම හරිද?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    city where you were born කියන එකට මොකක්ද දාන්නෙ.මගෙ උප්පැන්නෙ තියෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල කියල. ශ්‍රී ජයවර්ධනපුර කියල දැම්මාම හරිද?

    හරි :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    city where you were born කියන එකට මොකක්ද දාන්නෙ.මගෙ උප්පැන්නෙ තියෙන්නෙ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල කියල. ශ්‍රී ජයවර්ධනපුර කියල දැම්මාම හරිද?
    Passport eke thiyana eka dapan. Birth certificate eke ewa danna epa
     
    • Like
    Reactions: dagara waliga

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,508
    113
    "ලාස් වේගාස්" කියල ලියපන්. :lol::lol: යකෝ ඉපදුන ගමන් අපි දන්නවද බන් අපි ඉන්නේ කොහෙද කියල. කව්රුහරි කියපු එකක් හෝ ලියපු එකක් නේ බන් කියන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: dagara waliga

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    Nugegoda should be the city
     
    Attachments

    • Screenshot 2022-10-27 at 9.44.38 AM.png
      Screenshot 2022-10-27 at 9.44.38 AM.png
      15.6 KB · Views: 39
    • Like
    Reactions: dagara waliga