Green card

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් මේ පාර apply කළා . එත් cancel කරපු කතාවක් තියනවලු . ඊයේ news වලත් කිව්වා කියල තමයි ආරංචිය ආවේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කරන්න තමා හදන්නේ.ඔය කිව්වට ඉතින් ෂුවර් නැහැ.ට්‍රම්ප් කාරයත් හිටන් වගේ පොරක්.කිව්වට කරන්නේ නැහැ.:lol: