මම 2012 අවුරුද්දේ ග්‍රීන් කාඩ් අරගෙන ඇමරිකාවට ආපු එකෙක්. දැන් අවුරුදු 6 ක් තිස්සෙ ඉන්නෙ ඇමරිකාවේ. දැන් මාස කීපෙකට කලින් සිටිසන් වුණා.
ලයිෆ් එක අවුලක් නෑ. හොඳට මහන්සි වුණොත් සල්ලි හම්බ කරන්න පුළුවන්. කට්ට කන්න ඕනෙ. මහා ගොඩක් ඉතුරු කරන්න නම් අමාරුයි. ඒත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයේ ගාණක් හොයන්න පුළුවන්.